Yes, Mamath App eken thami Apply kare.Retailers lata 40 % thiyanawa. mulu gana nounath sahena premanayak labeyi. mamath dala thiyenne. CDS app eka haraha hena lesiyi bn online okkoma karanda puluwan. kalin ekka baladdhi mara easy task.
Yes, Mamath App eken thami Apply kare.Retailers lata 40 % thiyanawa. mulu gana nounath sahena premanayak labeyi. mamath dala thiyenne. CDS app eka haraha hena lesiyi bn online okkoma karanda puluwan. kalin ekka baladdhi mara easy task.
kiyak damada bn. mama nam 5000 withari damme. kalin 10000 danda hitiyath passe adu karala ithuru tika market damma. samahara wita 10000 yanakam mulu ganama labenda ida thiyanawa.Yes, Mamath App eken thami Apply kare.
මුන්ගේ මේන් කොම්පැණියේ ප්රශ්න තියෙනවා . ඉන්සුරන්ස් එක සේපෙරේට් දන්න තරමින් . උන් ප්රොෆිට් කරනවා හොදට . ළගදි උන් allianz life එකත් ගත්තා . ග්රෝව්ත් එක තියෙනවා .විස්තර හොදට බලන්න මේක(AAIC) ගොඩක් කල්පනාවෙන් බලන්න ඕන එක නිසා මම අත්හැරිය
ගොඩක් සල්ලි දාන්නත් බැ මොකද මම කියපු මදර් කොම්පන්ය් නය පර්ශ්නය නිසා...
එපමණ time එකක් දැම්ම කමක් නැ අඩුම ගානේ ඕක next 3 years වලින් 3times වත් වැඩි වෙනවා නම්
මොකද 2023 ඉදලා NAV අඩු වෙනවා...මොකද මේ කට්ටිය එයාලගෙම කොටස් සල්ලි දීල ගත්තා.එක සාර්ථක කියල මම හිතන්නේ නැ... නමුත් රිපෝට් වල පරශ්න තියනවා...
owe insurance eka seperate entity ekak withihata run wenne. un issarahatath hodata karayi kiyala hithanawa allianz life ekath merege karayi issarahataමුන්ගේ මේන් කොම්පැණියේ ප්රශ්න තියෙනවා . ඉන්සුරන්ස් එක සේපෙරේට් දන්න තරමින් . උන් ප්රොෆිට් කරනවා හොදට . ළගදි උන් allianz life එකත් ගත්තා . ග්රෝව්ත් එක තියෙනවා .
NAV එක අඩු කියන එක ඇත්ත . හෝල්ඩ් කරන්න බලන් ගත්තේ . ඉවසීමෙන් බලන් ඉමු .
mamath 5000 shares thamai apply kare. yana vidiya balala passe gannawa kiyala hithuwekiyak damada bn. mama nam 5000 withari damme. kalin 10000 danda hitiyath passe adu karala ithuru tika market damma. samahara wita 10000 yanakam mulu ganama labenda ida thiyanawa.
eka hari. kohoma unath mama me 5000 digatama thiya gannawa sell nokara. mama hithanne CALT 10 aduwen dala dan 53 thiyanawa. mekath furture hoda growth ekak thiyeyi. issarahata RS 2/ 3 dividend dunnoth ekama athi yearlymamath 5000 shares thamai apply kare. yana vidiya balala passe gannawa kiyala hithuwe
rupiyal 2 gaane divident aawoth , kotas 5000ta rupiyal 10000 neda enne annually?eka hari. kohoma unath mama me 5000 digatama thiya gannawa sell nokara. mama hithanne CALT 10 aduwen dala dan 53 thiyanawa. mekath furture hoda growth ekak thiyeyi. issarahata RS 2/ 3 dividend dunnoth ekama athi yearly
owe uba kiyanne wadak na kiyalada ? pahala balandarupiyal 2 gaane divident aawoth , kotas 5000ta rupiyal 10000 neda enne annually?
Na bn, adahasak ganna ahuwe. mn stock market scene gana wadiya danne na bn.owe uba kiyanne wadak na kiyalada ? pahala balanda
initial investment = 10X 5000= 50000
dividend if 2 Rs = 10000
Gain/ interest %= 10000/50000X100 =20% (fd poliya 8%)
3 Rs nam gain 30%
auruddata 20% digatama ganna eka madida bn
ona nam wadi unama wikunaka laba ganda puluwan, nathnam dividend income ganda puluwanNa bn, adahasak ganna ahuwe. mn stock market scene gana wadiya danne na bn.
බලමු නේද ? . මුන් තාම dividend දුන්නේ නැද්ද කොහෙද 24/25ට .owe insurance eka seperate entity ekak withihata run wenne. un issarahatath hodata karayi kiyala hithanawa allianz life ekath merege karayi issarahata
masa kipayakata udin dunna wage mathaki. 23/24 wenda athiබලමු නේද ? . මුන් තාම dividend දුන්නේ නැද්ද කොහෙද 24/25ට .
me dawaswa;a ganda puluwan future growth ekak thiyana company monawada bn ?මම නම් IPO වලින් ගන්නේ නැ. PC-House එකෙන් මම හොද පාඩමක් ඉගන ගත්තා. මට දැනට CSE එකේ වෙලා තියන එකම ලොස් එක.
නමුත් මේ IPO එක සමන්නයන් හොද IPO එකක්. ලංකාවේ ගොඩක් වෙන්නේ නය ගෙවාගන්න බැරුව බංකොලොත් වෙන්න යනකොට මිනිස්සු රවට්ටලා IPO එකක් දාලා ගොඩදාගන්න බලනවා.... WINDFORCE සහ JAT HOLDINGS ලංකාවේ තිබුන හොද IPOs. එකට මම කියපු කතාව අදාල නැ...
Short term da long term da?මේ දවස්වල ගන්න පුළුවන් හොඳ කොටස් මොනවද කියල මමත් දැන් ගන්න කැමතියි. කවුරුහරි පොඩ්ඩක් යෝජනා කරන්න කරුණාකරලා.
me dawaswa;a ganda puluwan future growth ekak thiyana company monawada bn ?
මේ දවස්වල ගන්න පුළුවන් හොඳ කොටස් මොනවද කියල මමත් දැන් ගන්න කැමතියි. කවුරුහරි පොඩ්ඩක් යෝජනා කරන්න කරුණාකරලා.
Short term ඒවා නම් බලලා නැ....Short term.