🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

webhash

Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Retailers lata 40 % thiyanawa. mulu gana nounath sahena premanayak labeyi. mamath dala thiyenne. CDS app eka haraha hena lesiyi bn online okkoma karanda puluwan. kalin ekka baladdhi mara easy task.
    Yes, Mamath App eken thami Apply kare.
     
    • Like
    Reactions: slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    Yes, Mamath App eken thami Apply kare.
    kiyak damada bn. mama nam 5000 withari damme. kalin 10000 danda hitiyath passe adu karala ithuru tika market damma. samahara wita 10000 yanakam mulu ganama labenda ida thiyanawa.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    විස්තර හොදට බලන්න මේක(AAIC) ගොඩක් කල්පනාවෙන් බලන්න ඕන එක නිසා මම අත්හැරිය
    ගොඩක් සල්ලි දාන්නත් බැ මොකද මම කියපු මදර් කොම්පන්ය් නය පර්ශ්නය නිසා...
    එපමණ time එකක් දැම්ම කමක් නැ අඩුම ගානේ ඕක next 3 years වලින් 3times වත් වැඩි වෙනවා නම්
    මොකද 2023 ඉදලා NAV අඩු වෙනවා...මොකද මේ කට්ටිය එයාලගෙම කොටස් සල්ලි දීල ගත්තා.එක සාර්ථක කියල මම හිතන්නේ නැ... නමුත් රිපෝට් වල පරශ්න තියනවා...
    මුන්ගේ මේන් කොම්පැණියේ ප්‍රශ්න තියෙනවා . ඉන්සුරන්ස් එක සේපෙරේට් දන්න තරමින් . උන් ප්‍රොෆිට් කරනවා හොදට . ළගදි උන් allianz life එකත් ගත්තා . ග්රෝව්ත් එක තියෙනවා .

    NAV එක අඩු කියන එක ඇත්ත . හෝල්ඩ් කරන්න බලන් ගත්තේ . ඉවසීමෙන් බලන් ඉමු .
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    මුන්ගේ මේන් කොම්පැණියේ ප්‍රශ්න තියෙනවා . ඉන්සුරන්ස් එක සේපෙරේට් දන්න තරමින් . උන් ප්‍රොෆිට් කරනවා හොදට . ළගදි උන් allianz life එකත් ගත්තා . ග්රෝව්ත් එක තියෙනවා .

    NAV එක අඩු කියන එක ඇත්ත . හෝල්ඩ් කරන්න බලන් ගත්තේ . ඉවසීමෙන් බලන් ඉමු .
    owe insurance eka seperate entity ekak withihata run wenne. un issarahatath hodata karayi kiyala hithanawa allianz life ekath merege karayi issarahata
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    kiyak damada bn. mama nam 5000 withari damme. kalin 10000 danda hitiyath passe adu karala ithuru tika market damma. samahara wita 10000 yanakam mulu ganama labenda ida thiyanawa.
    mamath 5000 shares thamai apply kare. yana vidiya balala passe gannawa kiyala hithuwe
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    mamath 5000 shares thamai apply kare. yana vidiya balala passe gannawa kiyala hithuwe
    eka hari. kohoma unath mama me 5000 digatama thiya gannawa sell nokara. mama hithanne CALT 10 aduwen dala dan 53 thiyanawa. mekath furture hoda growth ekak thiyeyi. issarahata RS 2/ 3 dividend dunnoth ekama athi yearly
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063

    rupiyal 2 gaane divident aawoth , kotas 5000ta rupiyal 10000 neda enne annually?
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    rupiyal 2 gaane divident aawoth , kotas 5000ta rupiyal 10000 neda enne annually?
    owe uba kiyanne wadak na kiyalada ? pahala balanda

    initial investment = 10X 5000= 50000
    dividend if 2 Rs = 10000
    Gain/ interest %= 10000/50000X100 =20% (fd poliya 8%)
    3 Rs nam gain 30%
    auruddata 20% digatama ganna eka madida bn
     
    • Like
    Reactions: pradeepsu

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    owe uba kiyanne wadak na kiyalada ? pahala balanda

    initial investment = 10X 5000= 50000
    dividend if 2 Rs = 10000
    Gain/ interest %= 10000/50000X100 =20% (fd poliya 8%)
    3 Rs nam gain 30%
    auruddata 20% digatama ganna eka madida bn
    Na bn, adahasak ganna ahuwe. mn stock market scene gana wadiya danne na bn.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    owe insurance eka seperate entity ekak withihata run wenne. un issarahatath hodata karayi kiyala hithanawa allianz life ekath merege karayi issarahata
    බලමු නේද ? . මුන් තාම dividend දුන්නේ නැද්ද කොහෙද 24/25ට .
     
    hena7

    Well-known member
  • Dec 17, 2023
    369
    268
    63
    මම නම් IPO වලින් ගන්නේ නැ. PC-House එකෙන් මම හොද පාඩමක් ඉගන ගත්තා. මට දැනට CSE එකේ වෙලා තියන එකම ලොස් එක.

    නමුත් මේ IPO එක සමන්නයන් හොද IPO එකක්. ලංකාවේ ගොඩක් වෙන්නේ නය ගෙවාගන්න බැරුව බංකොලොත් වෙන්න යනකොට මිනිස්සු රවට්ටලා IPO එකක් දාලා ගොඩදාගන්න බලනවා.... WINDFORCE සහ JAT HOLDINGS ලංකාවේ තිබුන හොද IPOs. එකට මම කියපු කතාව අදාල නැ...
    me dawaswa;a ganda puluwan future growth ekak thiyana company monawada bn ?
     
    Inquisitor

    Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    මේ දවස්වල ගන්න පුළුවන් හොඳ කොටස් මොනවද කියල මමත් දැන් ගන්න කැමතියි. කවුරුහරි පොඩ්ඩක් යෝජනා කරන්න කරුණාකරලා.
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    මේ දවස්වල ගන්න පුළුවන් හොඳ කොටස් මොනවද කියල මමත් දැන් ගන්න කැමතියි. කවුරුහරි පොඩ්ඩක් යෝජනා කරන්න කරුණාකරලා.
    Short term da long term da?
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    me dawaswa;a ganda puluwan future growth ekak thiyana company monawada bn ?
    මේ දවස්වල ගන්න පුළුවන් හොඳ කොටස් මොනවද කියල මමත් දැන් ගන්න කැමතියි. කවුරුහරි පොඩ්ඩක් යෝජනා කරන්න කරුණාකරලා.

    මට දැනට නම් එහෙම පෙන්නේ long term,

    1.NATIONS TRUST BANK PLC - NAV සහ EPS දෙගුණයක් වෙන්න පුළුවන් next 5years
    2.SAMPATH BANK PLC
    3.SINGER (SRI LANKA) PLC මට හිතෙනවා මේක ලංකාවේ No 1 වෙන්න පුළුවන් කියල දම්රෝ සහ අබාන්ස් තමා තරගයක් දෙන්න ඉන්නේ. price එක පොඩ්ඩක් වැඩි.... අඩු උන වෙලාවක තව ගන්න ඉන්නේ.
     
    Last edited: