🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Successfully end the journey with existing portfolio. Need to start analysis for investing in two new companies. If you have any suggestions. put it here.
     
    • Like
    Reactions: shenat

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    koi welawe hari BIL up weyi😍
    BIL එක ගැන නම් අනාවැකි කියන්න හෙනම අමාරු වෙනවා. ඉෂාර සල්ලි එකතු කරනවනවා මොකටද නම් දන්නේ නැ. HNB විකුණලා හොද ගානක් ලැබුණා. LOFC.N එකේ REPURCHASE එකෙනුත් හොද ගානක් සෙට් වේවි...
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    looks like you are in the right track :D

    BIL එක ගැන නම් අනාවැකි කියන්න හෙනම අමාරු වෙනවා. ඉෂාර සල්ලි එකතු කරනවනවා මොකටද නම් දන්නේ නැ. HNB විකුණලා හොද ගානක් ලැබුණා. LOFC.N එකේ REPURCHASE එකෙනුත් හොද ගානක් සෙට් වේවි...
    porata wadak na share holderslata kela unath miniha goda giyanam athi
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    TAFL mokada ban eththata?
    මෙපමණ ගානක් වැඩි උනේ මොකද කියල නම් දන්නේ නැ. :shocked::shocked:
    බැංකු ටික dominate කරාවි නේද මේ යන විදියට. 🥳🥳🥳