🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    oke owner singpore kena kalekata kalin nathi una. eye dawswala kathawak thibuna oka dammika gannawa kiyala. dan nam ehema news na. habayi owk kalekin revalue karala nathi nisa book value ekata wada watinawa. anih bank, finance, construction focus karapuhama oka tikak mu wenawa takkata buy karanda hithuwe na
    Dhammika gaththa kiyala eye pereda news ekk giyane
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Dhammika gaththa kiyala eye pereda news ekk giyane
    ඒ දම්මික ගත්තේ EAST එක නේද? OVERSEAS REALTY එක ගැන එහෙම දෙයක් මම නම් දැක්කේ නැ. News එකේ ලින්ක් එක දන්න පුලුවන්ද ?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඒ දම්මික ගත්තේ EAST එක නේද? OVERSEAS REALTY එක ගැන එහෙම දෙයක් මම නම් දැක්කේ නැ. News එකේ ලින්ක් එක දන්න පුලුවන්ද ?
    Ahh sry, mata patalila..
     
    • Like
    Reactions: 24X7

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    Long term invest කරන කෙනෙක්ට stock එක විකුණන්න හොඳ කොච්චරක විතර margin එකක් ආවමද?
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Long term invest කරන කෙනෙක්ට stock එක විකුණන්න හොඳ කොච්චරක විතර margin එකක් ආවමද?
    මම නම් විකුනන්නේ,
    තියන එක විකුණලා ගන්න එට වඩා හොද එකක් තියනවව්නම්
    පට්ට overvalue උනොත් LOLC.N 2022 කාලේ වගේ...
    කොම්පැනි එකේ මොනාහරි පර්ශ්නයක් වෙනවා වගේ තේරුනොත්.... AAIC කොපමණ හොද උනත් මම විකුණුව. මොකද මදර් කොම්පැනි එක මේකේ සාරය උරාගන්නවා එක ගොඩ යන්නෙත් නැ මේකට ගොඩ යන්න දෙන්නත් නැ....

    Ishara karaya neh sell karala thiyenne?
    මිනිහ HNB එකෙන් සම්පුර්නයන්ම එලියට යනවා වගේ...