තව අඩුවට මිට වඩා හොද කොටස් තියන නිසා මේක මට නම් මේ ගානට පාඩු වෙනවා. පොඩි ෆොර්කාස්ට් එකක් හදලා බලන්න EPS එක අඩුමගානේ 8 වෙන්න කොපමණ Revenue එකක් ඕනෙද කියලා...Net Asset 7.75 market price 80 paadu nadda? im new to this world folks
ට්‍රේඩින් කරන කට්ටියටට නම් මේක වෙනම කතාවක්. තාම මේකේ IPO උණුසුම තියන්නේ...
ඔව් BYD පර්ශ්නේ තමා මට හිතන්නේ....JKH stocks are falling due to byd scandal?
https://economynext.com/sri-lankas-...uthorities-over-detained-chinese-byds-233474/
ඔව් මෙයාගේ නෙව්ස් සහ youtube එක පොඩ්ඩක් පරිසමින් බලන්න ඕනේ... කට්ටියව හෙමිට අන්දනවා...පොඩි බයස් ගතියක් තියනවා..මෙයාගේ ඒවගේ වැදගත් තොරතුරු අරගෙන අනිත් ඒවා අතැරලා දාන්න


