මට නම් හිතන්නේ ඔය පොඩ් correction වලට හොද value එකක් තියන කොටස් විකුනන එක ලොකු පාඩුවක්. මොකද අහපු ඒ ගානට ගන්න වෙන්නේ නැ. කොටස් පොඩි පමාණයක් ගන්න කට්ටියට නම් පර්ශ්නයක් නැ... අපහු විකුණලා පස්සේ ඒ කොටස් ටිකම මාර්කට් එකෙන් අඩුවට ගන්න දවස් ගානක් කට්ට කන්න වෙනවා ගන්න.LIOC මොකද මේ down the පල්ලම් යන්නේ..
Foundermentals හොඳයි නේ......
Btw. මට හිතෙන්නේ market එක පොඩි correction එකක් යයි කියලා දැන්.
මගේ portforlio එකේ shares ඔක්කොම sell කරා අද .
------ Post added on Sep 8, 2025 at 7:01 PM
eka hari. mama nam amaru welawedi allagana innawa. thawa aduwata gannawaමට නම් හිතන්නේ ඔය පොඩ් correction වලට හොද value එකක් තියන කොටස් විකුනන එක ලොකු පාඩුවක්. මොකද අහපු ඒ ගානට ගන්න වෙන්නේ නැ. කොටස් පොඩි පමාණයක් ගන්න කට්ටියට නම් පර්ශ්නයක් නැ... අපහු විකුණලා පස්සේ ඒ කොටස් ටිකම මාර්කට් එකෙන් අඩුවට ගන්න දවස් ගානක් කට්ට කන්න වෙනවා ගන්න.
overvalued උන ඒවා නම් විකුනන්න එක පර්ශ්නයක් නැ.
Same.eka hari. mama nam amaru welawedi allagana innawa. thawa aduwata gannawa
Oh I see......eka hari. mama nam amaru welawedi allagana innawa. thawa aduwata gannawa
same strategy. panic set eka sell karanawa api gannawa.eka hari. mama nam amaru welawedi allagana innawa. thawa aduwata gannawa
same strategy. panic set eka sell karanawa api gannawa.![]()
market eke athi wela thiyana volatility eka individual stock walatath balapanawaCFIN up weida?