ඔව් ඔව් විෂන් එකක් ඌට තියෙනවා..අරුන් සිද්ධාර්ථ ආවා නම් හරි. ඌ තමයි මම දැකපු එකම හොඳ vision එකක් තියෙන කොල්ලා.![]()
ඔව් ඔව් විෂන් එකක් ඌට තියෙනවා..අරුන් සිද්ධාර්ථ ආවා නම් හරි. ඌ තමයි මම දැකපු එකම හොඳ vision එකක් තියෙන කොල්ලා.![]()
සුපිරි බුලට් එක නේ.අරුන් සිද්ධාර්ථ ආවා නම් හරි. ඌ තමයි මම දැකපු එකම හොඳ vision එකක් තියෙන කොල්ලා.![]()

Thiga vs Velu
kollywood style එකට Jeevan thondaman විතරයි අඩු!දැන් දෙමල ඡන්ද සුවර් දිගම්බරන්ට. ඕනාම කැහැටු විරයෙක්ට උන් දෙනවා.

අපරාදේ සිංහල සටනේදි වගේ, දෙමල පක්ෂ සපෝටර්ස්ලා ටිකක් හිටිනම් සුපිරි වලියක් බලාගන්න තිබ්බා.kollywood style එකට Jeevan thondaman විතරයි අඩු!
ඩිෂුම්! ඩිෂුම්!!![]()
Mn ahala tiynwa LTTE mentally down karanna wenma gemak oken gahuwa kiyalaDemallu patta kula wadiyo. LTTE eka iwara wenna hethuath okama thama

Neruppu Daa...
Nerungu Daa....
Mudiyumaa...
![]()
Demalin "Kudu" kiyana wachane sinhala therumamada?එතකොට වේලුකුමර් අරුට බනිනව මම බාර් කුමාර් නම් උබ "කුඩු දිගා" කියලා.
පයිතියමා? අවර් අප්පටි ඉල්ලෙයි. අවර් නල්ලවර්.ඔව් ඔව් විෂන් එකක් ඌට තියෙනවා..අනුන්ගේ කොන්ත්රාත් කරන්න ගානක් කපාගන්න
නෑ බන්, tamil වලින් තූල් වගේ මතක. ඕක අර අපි සබන් නම් සන්ලයිට් කියනවා වගේ කුඩු කියන එක common.Demalin "Kudu" kiyana wachane sinhala therumamada?