🔴. අපේ එළකිරිය අපි රැක ගමු | ඔබට හැකි අයුරින් දායක වෙන්න. 🔴

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    එලකිරිය දැන් කිසිම මූල්‍ය ලාභයක් නොමැතිව දුවන්නේ.
    ඉතින් කිරියේ වැඩ වලට කිරියටත් සල්ලි නෑ.

    මේ දවස්වල තියෙන මේ load වෙන්නේ නැති ප්‍රශ්නය හදාගන්න පොඩි ගානක් යනවා.

    හැමෝම එකතු වෙලා මේක කරමු.

    @GTR3 එක්ක මම කතා කළා.

    මමත් 20,000ක් දැම්මා.
    උඹලාත් මොනවා හරි කරන්න පුළුවන් දෙයක් කරන්න.

    මේ පහල තියෙන ගිණුමට පුළුවන් විදියට යමක් දායක කරන්න.

    අපේ යාළුකම අපි රැකගමු...!
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    එලකිරිය දැන් කිසිම මූල්‍ය ලාභයක් නොමැතිව දුවන්නේ.
    ඉතින් කිරියේ වැඩ වලට කිරියටත් සල්ලි නෑ.

    මේ දවස්වල තියෙන මේ load වෙන්නේ නැති ප්‍රශ්නය හදාගන්න පොඩි ගානක් යනවා.

    හැමෝම එකතු වෙලා මේක කරමු.

    @GTR3 එක්ක මම කතා කළා.

    මමත් 20,000ක් දැම්මා.
    උඹලාත් මොනවා හරි කරන්න පුළුවන් දෙයක් කරන්න.

    මේ පහල තියෙන ගිණුමට පුළුවන් විදියට යමක් දායක කරන්න.

    අපේ යාළුකම අපි රැකගමු...!
    gtr3?
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,993
    3,044
    113
    ගූ පොහොට්ටු අනාත කෙදිරිලි ත්‍රෙඩ් පොන්සියන්ගෙ එක ත්‍රෙඩ් එකකට 1000 ගානෙ charge කරමු
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මේ වෙලාවේ පුද්ගලික තරහා මරහා අමතක කරලා අපි එකට එකතු වෙමු මිතුරනේ...

    🤎
     
    • Like
    Reactions: Lahiru120

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මේ වෙලාවේ පුද්ගලික තරහා මරහා අමතක කරලා අපි එකට එකතු වෙමු මිතුරනේ...
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,041
    15,546
    113
    New Zealand
    Phone Hora - Rs 20,000
    Indare - Rs 50,000
    උබලත් කීයක් හරි දාලා ලිස්ට් එක අප් ඩේට් කරපන්. මට සල්ලි නැති නිසා මම දැම්මෙ නෑ
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    620
    467
    63
    Elakiri.com
    8011 239 815
    Commercial Bank
    Nuwara Eliya branch

    Elakiri.com
    9212 5511
    Bank of Ceylon
    Nuwara Eliya branch
    1753864391858.png

    :cautious:
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,687
    5,236
    113
    Account එක දාපං මචං මං දැන්ම කීයක් හරි දාන්නං