
අම්මෝ කව්ද යකෝ මිනිහෙක් මේ වගේ තුවාල වෙලා වැටිලා ඉන්න වෙලාවක ෆොටෝ ගගහ ඉන්නේ.
මදැයි ඔයින් ගියා. ඉක්මන් සුවය ලැබේවා!

දැන් එතකොට කළු ලෝගුව දාන් ඉන්න එකා ලේබ්බෙද? යනතැනක පිළිවෙලට ඇදන් පළයන් හාමුදුරුවනේ........නැත්තන් හිතන්නේ irc කාරයෝ කියලා![]()
කොහෙද බන් කළු ලෝගුවක්? ඒ හාමුදුරුවන්ගෙ චීවරේ පාටනෙ බන්

උබ පඬු පාට දන්නවද? පඬු පොවනවා දැකලා තියෙනවද?![]()
ඔය පින්තුර දෙක සම්බන්ද නැහැ කියල බන් මටනම් හිතෙන්නේ..අර පැත්තක මොලේ කැලි වගෙත් තියෙන්නේ බන්..

Wam athe thiyena band eka balapan. Ekama kena ban![]()
අඩෝ ඔව් නෙහ්.. මන් එක දැක්කේ නැහැ බන්.. මොන පිස්සු හුත්තෙක්ද බන් අරු වැටිලා ඉන්න වෙලාවේ ෆොටෝ ගගහ ඉදල තියෙන්නේ.. කාලකන්නි බන් ඉන්නේ දැන් නම්,..

දැකලා තියෙනව මචන්. ඒත් එක එක නිකායවල වලට පාට වෙනස් වෙනවද කොහේ. හරියටම කියන්න දන්නෙ නෑ. විශේෂයෙන් ආරන්‍යවල ඉන්න ස්වාමීන්වහන්සේලා ගොඩක් තද පාටට අඳින්නෙ.

ඕව කතාකරල වැඩක් නෑ......... හැම එකම වෙනස්වෙන එකේ, පිරිහෙන එකේ ඕව පිරිහුනාට අවුලක් නෑ......... අපිත් අරණ්‍යවාසි හාමුදුරුවෝ හම්බෙලා තියෙනවා..... ඔය ජවුසන් මේ මෑතක ආවේ....... ත්රෙඩ් එකට අදාල නැතිනිසා කතාව නවත්තමු![]()

උබලට තේරෙනවද මේකේ තියන බරපතලකම? සොන්නයෝ වගේ සිවුරේ පාටක් අල්ලන් කෑගහන්නේ?

දැන් එතකොට කළු ලෝගුව දාන් ඉන්න එකා ලෙබ්බෙද? යනතැනක පිළිවෙලට ඇදන් පළයන් හාමුදුරුවනේ........නැත්තන් හිතන්නේ irc කාරයෝ කියලා![]()



