🔴 අර වැටිලා හිටපු එකා බේරිලා 🔴

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සපරිස්තාන් වේගන එන්නේ ටික ටික.. සහජීවන ශින්හලයාගේ උදවු ඕනේ මුශ්ලීම් අපිලට :yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උබ කේස් එක දන්නවද? ලංකාවේ ෆොන්නයෝ මොකා යටකරත් ඩ්‍රයිවර්ට ගහනවා....... ඒක තමයි හරි හෝ වැරදි ඩ්‍රයිවරව රිමාන්ඩ් කරන්නේ......... මේක දැන් ජාතිවාදී කොලහලයක් කරගෙන..... සිංහල එකෙක්ට ගැහුවනං ඕක ඔච්චර දුරදිග යන්නේ නෑ...... මරාගත්තත් උන් උන් විතරයි

    Ow eka sadaranai... happuwa ona ekekta wate inna un gahanawa :yes: n samahara welawata wahanetath gini thiyanawa :rofl: indiawe wage :P moda huththalane dakune inne :lol:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උබ කේස් එක දන්නවද? ලංකාවේ ෆොන්නයෝ මොකා යටකරත් ඩ්‍රයිවර්ට ගහනවා....... ඒක තමයි හරි හෝ වැරදි ඩ්‍රයිවරව රිමාන්ඩ් කරන්නේ......... මේක දැන් ජාතිවාදී කොලහලයක් කරගෙන..... සිංහල එකෙක්ට ගැහුවනං ඕක ඔච්චර දුරදිග යන්නේ නෑ...... මරාගත්තත් උන් උන් විතරයි

    මම දන්නේ නෑ බන් කෙස් එක මොකද්ද කියන්න.
    කේස් එක මොකක් උනත් සිවුරේ පාට ද වැදගත්ම දේ?

    උඹ ඔය සිද්දිය දන්නේ නැත්තම්, උඹේ ඔලුවට එන ලොකුම දේ "මොකද්ද කේස් එක?" කියන එකද? සිවුරේ පාට ද?
    කේස් එක බොරු නං, ඇත්ත මොකද්ද කියන එකයි වැදගත් ම දේ.
    කේස් එක ඇත්ත නං කාරණා ගොඩයි. සිවුරද ප්‍රශ්නේ?
    පඬු ගහන හැටිද අවුල?

    කෙස් එකක් තිබ්බත් නැතත්, ප්‍රශ්නයක් වෙච්චි වෙලාවේ ඒ හාමුදුරුවෝ එතන ඒ මිනිහා වෙනුවෙන් බලන්න හරි ගියා නේ බන්. උඹ යනවද? මම යනවද නෑ නේ? ඔලුව පලාගෙන මූන පලාගෙන ඉන්න මිනිහෙකුට සිවුරේ පාට වැදගත් ද බන්?

    අන්න එකයි මම ඇහුවේ....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    හෙළුවෙන් හරි බලන්න යන එක වටිනවා.......ඒත් ඔය කළු සිවුරේ උබල නොදන්නා කතන්දරයක් තියෙනවා කියල විතරක් දැනට මතකතියාගනින්..........
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තව අතල් එකක්...... කෝ බං සිංහලුන්ට ගහනකොට ෆාදර්ස්ලා.......... :P

    සිංහල බෞද්ධයොත් ඉන්නවා සිංහල ක්‍රිස්තියානි අයත් ඉන්නවා... දෙගොල්ලන්ටම වදින්න ඇති:dull:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තව අතල් එකක්...... කෝ බං සිංහලුන්ට ගහනකොට ෆාදර්ස්ලා.......... :P
    පුත්තලමේ, කල්පිටියේ, තලවිල වගේ පැති අරන් බලපන්.. ඔය පල්ලියේ උනුයි සින්හල කතොලික උනුයි නැතිනම් මෙලහට ගල් අගුරු බලාගාරෙත් මුස්ලිම් උන්ගේ. කරන්ට් එක සින්හල ගම්වලට ගන්න එහෙනම් කප්පම් දෙන්න වෙනවා. එහේ පන්සල්වල හාමුදුරුවො යන්නේ නැ. පල්ලිවල උන් තමයි ගේම ගහගෙන ඉන්නේ.. සින්හල උන්නේ ඉතින් ඔය කතොලික කිව්වත්. සින්හල-සින්හල උන් බෙදිලා ගිය දාට ඔවා තෙරෙයි. නුවර කොලඹ බෞද්ද උන් වගේම තමා මන්නාරමේ තලවිල වගේ පැතිවල කතොලික උන් සැහෙන ගේමක් දෙනවා මුස්ලිම් උන්ගෙන් බෙරෙන්න.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    සිංහල බෞද්ධයොත් ඉන්නවා සිංහල ක්‍රිස්තියානි අයත් ඉන්නවා... දෙගොල්ලන්ටම වදින්න ඇති:dull:

    ඒත් රෙද්ද උස්සන් යන්නේ බෞද්ධයෝ........ සිංහල උන් ආගම කුළ පක්ෂ ඇති නැති හැමවිදියෙන්ම බෙදිලා ඉන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    🔴 අර වැටිලා හිටපු එකා...11-19-2017 02:21 AMhambayaa

    සිවුරේ වර්ණය හඳුන්වන්නේ ‘කාසාය – කසට – කහට’ පාට වශයෙනි. එහෙත් සිවුරට නියමිත වර්ණයක් සම්මත නොවීම නිසා ඡබ්බග්ගිය භික්ෂූහු සම්පූර්ණ නිල් (සම්බනීල) සියල්ල කහ (සබ්බපීත), සියල්ල රතු (සබ්බලෝහිත), සියල්ල සුදු (සබ්බ ඕදිත), සියල්ල මදටිය පාට (සබ්බමඤ්ජිට්ඨ) සිවුරු භාවිත කළහ. එය දැනගත් බුදුරජාණන් වහන්සේ තනි නිල්, කහ, රතු, මදටිය, සුදු, කළු වර්ණ සිවුරු දැරීම තහනම් කළහ.

    හරි උට්ටෝ... මම හම්බය...... පරයා...... මට්ටය ඔක්කෝම :rofl:
    උඩ ටික කියවල කියපන්කො ඔය කළු ඇදන් ඉන්නේ මොකාද කියලා :P
    :frown::frown::frown::frown::frown:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පුත්තලමේ, කල්පිටියේ, තලවිල වගේ පැති අරන් බලපන්.. ඔය පල්ලියේ උනුයි සින්හල කතොලික උනුයි නැතිනම් මෙලහට ගල් අගුරු බලාගාරෙත් මුස්ලිම් උන්ගේ. කරන්ට් එක සින්හල ගම්වලට ගන්න එහෙනම් කප්පම් දෙන්න වෙනවා. එහේ පන්සල්වල හාමුදුරුවො යන්නේ නැ. පල්ලිවල උන් තමයි ගේම ගහගෙන ඉන්නේ.. සින්හල උන්නේ ඉතින් ඔය කතොලික කිව්වත්. සින්හල-සින්හල උන් බෙදිලා ගිය දාට ඔවා තෙරෙයි. නුවර කොලඹ බෞද්ද උන් වගේම තමා මන්නාරමේ තලවිල වගේ පැතිවල කතොලික උන් සැහෙන ගේමක් දෙනවා මුස්ලිම් උන්ගෙන් බෙරෙන්න.

    :yes::yes: කෙලවෙන්නම ඕන දැනෙන්න........ තම්බියෝ රංචු පිටින් එනකොට එපේ උන් වර්ගේ තෝරනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    දැන් එතකොට කළු ලෝගුව දාන් ඉන්න එකා ලෙබ්බෙද? යනතැනක පිළිවෙලට ඇදන් පළයන් හාමුදුරුවනේ........නැත්තන් හිතන්නේ irc කාරයෝ කියලා :angry:

    kalu newi ban dark brown siwrak
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :yes::yes: කෙලවෙන්නම ඕන දැනෙන්න........ තම්බියෝ රංචු පිටින් එනකොට එපේ උන් වර්ගේ තෝරනවා
    ඔව් බන්. උඩරට පහතරට කියයි. දකුනේ කියයි එක එක ජාති. අන්තිමට කෙලොනකම් දන්නේ නැ.. රටක් හැටියට සින්හලු එකතුවෙලා හිටියනම් ඔය එක පකෙක් එන්නේ නැ.. දැන් පක්ශ පාට බෙදීගෙන සහජීවන ලනු කාලා විදොනව
     
    • Like
    Reactions: ForgottenSand

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    තොපි දැන්ද දන්නේ සිංහලු එකාට එකා නෑ කියලා......... අවුරුදු 5000 කට ඉස්සෙල්ල ජාතිය පාවලදීපු වෙසිගේ පුතාලා හිටිය ජාතියක්........ අවුරුදු 2500කට ඉස්සෙල්ල ජාතිය පාවල දීපු ජාතියක්........ දැනුත් ඔච්චර තමයි.... අනුමැතිය අරන් පාර අයිනේ බුදුමැදුරක් හදනකොට පාරේ එහාපැත්තෙ උන් බුදුපිලිමෙන් වස් වදිනවා කියලා බකට් ඇදපු බෞද්ධයෝ ඉන්න ජාතියක් ඕක........ රේඩ් එකකට සෙට්වෙලා පවුල් පිටින් මරන්න බලං ඉන්න ජාතියක් ඕක...... උබල ඇදන් පලයල්ලා........ මටනං කරලම ඇතිවෙලා අතෑරලා දැම්මා.......... දැන් ඉන්නේ පොලුපාරක් කාල එකතැන් වුනොත් ගැනිට උකන්නේ කොහොමද කියල කල්පනාකරන ජාතියක්....... මම උබලව අතෑරල ගොඩක් කල්......... :yes::yes:

    Oka tamai atta
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    හෙළුවෙන් හරි බලන්න යන එක වටිනවා.......ඒත් ඔය කළු සිවුරේ උබල නොදන්නා කතන්දරයක් තියෙනවා කියල විතරක් දැනට මතකතියාගනින්..........

    එහෙමද... මම නං දන්නේ නෑ.. හොඳයි බලමුකෝ ඉස්සරහට.. එල.. :) :)
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ඒත් රෙද්ද උස්සන් යන්නේ බෞද්ධයෝ........ සිංහල උන් ආගම කුළ පක්ෂ ඇති නැති හැමවිදියෙන්ම බෙදිලා ඉන්නේ

    meka nam sampurna waradi bn monagal dayal ekek dennek arunama sinhala ක්‍රිස්තියානි බෞද්ධයෝ kiyala loku wenak naha degolla sinhalakama gammen aran hambayanta ghanna enne :rofl::rofl:
    ewage nikan saman jiwithth loku wenask naha meya aplli giya aray pansal yanwa kiyala loku bedimak naha depaththema mongal dayl arunama
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    🔴 අර වැටිලා හිටපු එකා...11-19-2017 02:21 AMhambayaa

    සිවුරේ වර්ණය හඳුන්වන්නේ ‘කාසාය – කසට – කහට’ පාට වශයෙනි. එහෙත් සිවුරට නියමිත වර්ණයක් සම්මත නොවීම නිසා ඡබ්බග්ගිය භික්ෂූහු සම්පූර්ණ නිල් (සම්බනීල) සියල්ල කහ (සබ්බපීත), සියල්ල රතු (සබ්බලෝහිත), සියල්ල සුදු (සබ්බ ඕදිත), සියල්ල මදටිය පාට (සබ්බමඤ්ජිට්ඨ) සිවුරු භාවිත කළහ. එය දැනගත් බුදුරජාණන් වහන්සේ තනි නිල්, කහ, රතු, මදටිය, සුදු, කළු වර්ණ සිවුරු දැරීම තහනම් කළහ.

    හරි උට්ටෝ... මම හම්බය...... පරයා...... මට්ටය ඔක්කෝම :rofl:
    උඩ ටික කියවල කියපන්කො ඔය කළු ඇදන් ඉන්නේ මොකාද කියලා
    :P

    ගසකින් ඉදී වියලී වැටෙන පත්‍රයක පාට සිවුරට ගන්න පුලුවන් කියලා තමයි අපි අහලා තියෙන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබ කේස් එක දන්නවද? ලංකාවේ ෆොන්නයෝ මොකා යටකරත් ඩ්‍රයිවර්ට ගහනවා....... ඒක තමයි හරි හෝ වැරදි ඩ්‍රයිවරව රිමාන්ඩ් කරන්නේ......... මේක දැන් ජාතිවාදී කොලහලයක් කරගෙන..... සිංහල එකෙක්ට ගැහුවනං ඕක ඔච්චර දුරදිග යන්නේ නෑ...... මරාගත්තත් උන් උන් විතරයි

    ඕක කලින් දවසක වෙච්චි ඇක්සිඩන්ට් එකක් කියලා කිවුවේ.ඒක ඒවෙලාවේ කථා කරගෙන බේරුමක් කරගෙන.ඊට පස්සේ තමයි ආයිමත් කේස් එක ඇදගෙන තියෙන්නේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක කලින් දවසක වෙච්චි ඇක්සිඩන්ට් එකක් කියලා කිවුවේ.ඒක ඒවෙලාවේ කථා කරගෙන බේරුමක් කරගෙන.ඊට පස්සේ තමයි ආයිමත් කේස් එක ඇදගෙන තියෙන්නේ.

    ගූ සීන් එකක් සිංහල මුස්ලිම් කෝලාහලයක් කරන් තියෙන්නේ.......... හම්බයෝ රෑණක් අස්සේ අපි රගන්නේ නෑ වගේම සිංහලු අස්සේ තම්බි රගන්නේ නෑ..... මොකෝ මොකා රැගුවත් අම්බානට කන්න වෙන නිසා........ ඔතන වෙනදා පුරුද්දට ගහන්න ගිහිං අල කරගත්ත සීන් එකකට කට්ටිය පිදුරු දදා අවුලුවනවා. කට්ටිය අවුලල තියලා යයි ඒත් අන්තිමට ඔය ගමේ උන් ජීවත්වෙන්න ඕන. බලපන් ඔය ඔලුව පළන් ඉන්න කොල්ලට තව සතියෙන් මොකෝ වෙන්නේ කියලා, එකතැන් වුනොත් ඔය දේශප්රේමීන් බලයිද? අන්තිමට දෙමාපියන්ට තමයි අදින්න වෙන්නේ.....

    රටේ නීතිය හරියට ක්‍රියාකලානම් හැම එකාම නිතිය නොකඩා ඉන්නවා. දැන් රන්වෙන්න කැලේ නීතිය......