උබ කේස් එක දන්නවද? ලංකාවේ ෆොන්නයෝ මොකා යටකරත් ඩ්‍රයිවර්ට ගහනවා....... ඒක තමයි හරි හෝ වැරදි ඩ්‍රයිවරව රිමාන්ඩ් කරන්නේ......... මේක දැන් ජාතිවාදී කොලහලයක් කරගෙන..... සිංහල එකෙක්ට ගැහුවනං ඕක ඔච්චර දුරදිග යන්නේ නෑ...... මරාගත්තත් උන් උන් විතරයි
n samahara welawata wahanetath gini thiyanawa
indiawe wage
moda huththalane dakune inne 
උබ කේස් එක දන්නවද? ලංකාවේ ෆොන්නයෝ මොකා යටකරත් ඩ්‍රයිවර්ට ගහනවා....... ඒක තමයි හරි හෝ වැරදි ඩ්‍රයිවරව රිමාන්ඩ් කරන්නේ......... මේක දැන් ජාතිවාදී කොලහලයක් කරගෙන..... සිංහල එකෙක්ට ගැහුවනං ඕක ඔච්චර දුරදිග යන්නේ නෑ...... මරාගත්තත් උන් උන් විතරයි
මම දන්නේ නෑ බන් කෙස් එක මොකද්ද කියන්න.
කේස් එක මොකක් උනත් සිවුරේ පාට ද වැදගත්ම දේ?
උඹ ඔය සිද්දිය දන්නේ නැත්තම්, උඹේ ඔලුවට එන ලොකුම දේ "මොකද්ද කේස් එක?" කියන එකද? සිවුරේ පාට ද?
කේස් එක බොරු නං, ඇත්ත මොකද්ද කියන එකයි වැදගත් ම දේ.
කේස් එක ඇත්ත නං කාරණා ගොඩයි. සිවුරද ප්‍රශ්නේ?
පඬු ගහන හැටිද අවුල?
කෙස් එකක් තිබ්බත් නැතත්, ප්‍රශ්නයක් වෙච්චි වෙලාවේ ඒ හාමුදුරුවෝ එතන ඒ මිනිහා වෙනුවෙන් බලන්න හරි ගියා නේ බන්. උඹ යනවද? මම යනවද නෑ නේ? ඔලුව පලාගෙන මූන පලාගෙන ඉන්න මිනිහෙකුට සිවුරේ පාට වැදගත් ද බන්?
අන්න එකයි මම ඇහුවේ....
තව අතල් එකක්...... කෝ බං සිංහලුන්ට ගහනකොට ෆාදර්ස්ලා..........![]()

පුත්තලමේ, කල්පිටියේ, තලවිල වගේ පැති අරන් බලපන්.. ඔය පල්ලියේ උනුයි සින්හල කතොලික උනුයි නැතිනම් මෙලහට ගල් අගුරු බලාගාරෙත් මුස්ලිම් උන්ගේ. කරන්ට් එක සින්හල ගම්වලට ගන්න එහෙනම් කප්පම් දෙන්න වෙනවා. එහේ පන්සල්වල හාමුදුරුවො යන්නේ නැ. පල්ලිවල උන් තමයි ගේම ගහගෙන ඉන්නේ.. සින්හල උන්නේ ඉතින් ඔය කතොලික කිව්වත්. සින්හල-සින්හල උන් බෙදිලා ගිය දාට ඔවා තෙරෙයි. නුවර කොලඹ බෞද්ද උන් වගේම තමා මන්නාරමේ තලවිල වගේ පැතිවල කතොලික උන් සැහෙන ගේමක් දෙනවා මුස්ලිම් උන්ගෙන් බෙරෙන්න.තව අතල් එකක්...... කෝ බං සිංහලුන්ට ගහනකොට ෆාදර්ස්ලා..........![]()
සිංහල බෞද්ධයොත් ඉන්නවා සිංහල ක්‍රිස්තියානි අයත් ඉන්නවා... දෙගොල්ලන්ටම වදින්න ඇති
අර වැටිලා හිටපු එකා...11-19-2017 02:21 AMhambayaa
සිවුරේ වර්ණය හඳුන්වන්නේ ‘කාසාය – කසට – කහට’ පාට වශයෙනි. එහෙත් සිවුරට නියමිත වර්ණයක් සම්මත නොවීම නිසා ඡබ්බග්ගිය භික්ෂූහු සම්පූර්ණ නිල් (සම්බනීල) සියල්ල කහ (සබ්බපීත), සියල්ල රතු (සබ්බලෝහිත), සියල්ල සුදු (සබ්බ ඕදිත), සියල්ල මදටිය පාට (සබ්බමඤ්ජිට්ඨ) සිවුරු භාවිත කළහ. එය දැනගත් බුදුරජාණන් වහන්සේ තනි නිල්, කහ, රතු, මදටිය, සුදු, කළු වර්ණ සිවුරු දැරීම තහනම් කළහ.
හරි උට්ටෝ... මම හම්බය...... පරයා...... මට්ටය ඔක්කෝම
උඩ ටික කියවල කියපන්කො ඔය කළු ඇදන් ඉන්නේ මොකාද කියලා![]()

පුත්තලමේ, කල්පිටියේ, තලවිල වගේ පැති අරන් බලපන්.. ඔය පල්ලියේ උනුයි සින්හල කතොලික උනුයි නැතිනම් මෙලහට ගල් අගුරු බලාගාරෙත් මුස්ලිම් උන්ගේ. කරන්ට් එක සින්හල ගම්වලට ගන්න එහෙනම් කප්පම් දෙන්න වෙනවා. එහේ පන්සල්වල හාමුදුරුවො යන්නේ නැ. පල්ලිවල උන් තමයි ගේම ගහගෙන ඉන්නේ.. සින්හල උන්නේ ඉතින් ඔය කතොලික කිව්වත්. සින්හල-සින්හල උන් බෙදිලා ගිය දාට ඔවා තෙරෙයි. නුවර කොලඹ බෞද්ද උන් වගේම තමා මන්නාරමේ තලවිල වගේ පැතිවල කතොලික උන් සැහෙන ගේමක් දෙනවා මුස්ලිම් උන්ගෙන් බෙරෙන්න.

කෙලවෙන්නම ඕන දැනෙන්න........ තම්බියෝ රංචු පිටින් එනකොට එපේ උන් වර්ගේ තෝරනවාදැන් එතකොට කළු ලෝගුව දාන් ඉන්න එකා ලෙබ්බෙද? යනතැනක පිළිවෙලට ඇදන් පළයන් හාමුදුරුවනේ........නැත්තන් හිතන්නේ irc කාරයෝ කියලා![]()
ඔව් බන්. උඩරට පහතරට කියයි. දකුනේ කියයි එක එක ජාති. අන්තිමට කෙලොනකම් දන්නේ නැ.. රටක් හැටියට සින්හලු එකතුවෙලා හිටියනම් ඔය එක පකෙක් එන්නේ නැ.. දැන් පක්ශ පාට බෙදීගෙන සහජීවන ලනු කාලා විදොනවකෙලවෙන්නම ඕන දැනෙන්න........ තම්බියෝ රංචු පිටින් එනකොට එපේ උන් වර්ගේ තෝරනවා
තොපි දැන්ද දන්නේ සිංහලු එකාට එකා නෑ කියලා......... අවුරුදු 5000 කට ඉස්සෙල්ල ජාතිය පාවලදීපු වෙසිගේ පුතාලා හිටිය ජාතියක්........ අවුරුදු 2500කට ඉස්සෙල්ල ජාතිය පාවල දීපු ජාතියක්........ දැනුත් ඔච්චර තමයි.... අනුමැතිය අරන් පාර අයිනේ බුදුමැදුරක් හදනකොට පාරේ එහාපැත්තෙ උන් බුදුපිලිමෙන් වස් වදිනවා කියලා බකට් ඇදපු බෞද්ධයෝ ඉන්න ජාතියක් ඕක........ රේඩ් එකකට සෙට්වෙලා පවුල් පිටින් මරන්න බලං ඉන්න ජාතියක් ඕක...... උබල ඇදන් පලයල්ලා........ මටනං කරලම ඇතිවෙලා අතෑරලා දැම්මා.......... දැන් ඉන්නේ පොලුපාරක් කාල එකතැන් වුනොත් ගැනිට උකන්නේ කොහොමද කියල කල්පනාකරන ජාතියක්....... මම උබලව අතෑරල ගොඩක් කල්.........![]()
හෙළුවෙන් හරි බලන්න යන එක වටිනවා.......ඒත් ඔය කළු සිවුරේ උබල නොදන්නා කතන්දරයක් තියෙනවා කියල විතරක් දැනට මතකතියාගනින්..........

ඒත් රෙද්ද උස්සන් යන්නේ බෞද්ධයෝ........ සිංහල උන් ආගම කුළ පක්ෂ ඇති නැති හැමවිදියෙන්ම බෙදිලා ඉන්නේ

උබ පඬු පාට දන්නවද? පඬු පොවනවා දැකලා තියෙනවද?![]()
අර වැටිලා හිටපු එකා...11-19-2017 02:21 AMhambayaa
සිවුරේ වර්ණය හඳුන්වන්නේ ‘කාසාය – කසට – කහට’ පාට වශයෙනි. එහෙත් සිවුරට නියමිත වර්ණයක් සම්මත නොවීම නිසා ඡබ්බග්ගිය භික්ෂූහු සම්පූර්ණ නිල් (සම්බනීල) සියල්ල කහ (සබ්බපීත), සියල්ල රතු (සබ්බලෝහිත), සියල්ල සුදු (සබ්බ ඕදිත), සියල්ල මදටිය පාට (සබ්බමඤ්ජිට්ඨ) සිවුරු භාවිත කළහ. එය දැනගත් බුදුරජාණන් වහන්සේ තනි නිල්, කහ, රතු, මදටිය, සුදු, කළු වර්ණ සිවුරු දැරීම තහනම් කළහ.
හරි උට්ටෝ... මම හම්බය...... පරයා...... මට්ටය ඔක්කෝම
උඩ ටික කියවල කියපන්කො ඔය කළු ඇදන් ඉන්නේ මොකාද කියලා![]()
උබ කේස් එක දන්නවද? ලංකාවේ ෆොන්නයෝ මොකා යටකරත් ඩ්‍රයිවර්ට ගහනවා....... ඒක තමයි හරි හෝ වැරදි ඩ්‍රයිවරව රිමාන්ඩ් කරන්නේ......... මේක දැන් ජාතිවාදී කොලහලයක් කරගෙන..... සිංහල එකෙක්ට ගැහුවනං ඕක ඔච්චර දුරදිග යන්නේ නෑ...... මරාගත්තත් උන් උන් විතරයි
ඕක කලින් දවසක වෙච්චි ඇක්සිඩන්ට් එකක් කියලා කිවුවේ.ඒක ඒවෙලාවේ කථා කරගෙන බේරුමක් කරගෙන.ඊට පස්සේ තමයි ආයිමත් කේස් එක ඇදගෙන තියෙන්නේ.
ගසකින් ඉදී වියලී වැටෙන පත්‍රයක පාට සිවුරට ගන්න පුලුවන් කියලා තමයි අපි අහලා තියෙන්නේ
කහට පාට