ගොඩක් එවුන් ඇහුවනෙ ලංකාව හොඳටම කොරෝන පාලනය කරලත් ඇයි world ranking වල උඩ නැත්තෙ කියල. දැන් උත්තරය හම්බෙලා තියෙන්නෙ. ගොඩක් රටවල් කොරෝනත් එක්කම සාමාන්‍ය ජන ජීවිතය පවත්වගෙන යන්න පටන් අරගෙන. යුරෝපෙ රටවල් එයාර්පෝර්ට් පවා වහන්නෙ නැතුව කොරෝන එක්ක සාමාන්‍ය ජීවිතේට හුරු වෙනව. ඒකට ලංකාවෙ එයාර්පෝට් වහල ඒත් ලංකාවෙ පකයි කොරෝන වලින් බේරෙන්න කරන්න පුලුවන් ලේසිම සෞඛ්‍ය පුරුදු ටිකවත් අනුගමනය කරන්නෙ නෑ. අදටත් හරියකට මාස්ක් එකක් දන්නෙ කීයෙන් කීදෙනාද. ඒකටම හරියනව මීඩිය කාරයො ටිකත්. උනුත් වැඩ කරේ ලංකාවෙ කොරෝන කියල එකක් තිබුන නැති ගානට