🔴 ඉදිරි පැය 72 අවදානම්.

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ගොඩක් එවුන් ඇහුවනෙ ලංකාව හොඳටම කොරෝන පාලනය කරලත් ඇයි world ranking වල උඩ නැත්තෙ කියල. දැන් උත්තරය හම්බෙලා තියෙන්නෙ. ගොඩක් රටවල් කොරෝනත් එක්කම සාමාන්‍ය ජන ජීවිතය පවත්වගෙන යන්න පටන් අරගෙන. යුරෝපෙ රටවල් එයාර්පෝර්ට් පවා වහන්නෙ නැතුව කොරෝන එක්ක සාමාන්‍ය ජීවිතේට හුරු වෙනව. ඒකට ලංකාවෙ එයාර්පෝට් වහල ඒත් ලංකාවෙ පකයි කොරෝන වලින් බේරෙන්න කරන්න පුලුවන් ලේසිම සෞඛ්‍ය පුරුදු ටිකවත් අනුගමනය කරන්නෙ නෑ. අදටත් හරියකට මාස්ක් එකක් දන්නෙ කීයෙන් කීදෙනාද. ඒකටම හරියනව මීඩිය කාරයො ටිකත්. උනුත් වැඩ කරේ ලංකාවෙ කොරෝන කියල එකක් තිබුන නැති ගානට
    well said mch buro sinhalunta Hena gahapiya
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    20 සම්මත කරගනිවි ලස්සනට.
    ඇයි ඉතිං විරොධයක් පාන්නවත් ගෙයින් එලියට බහින්න බැහැ නෙ ?
    කොහොමද ටිකිරි මොළෙ.
    උබ පාරට බැහැලා උද්ගොසන කරන්නද හිටියේ 😂😂
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ටොයි ජෙපි ප්‍රෙන්ස්ලට අනුව ට්‍රම්ප්ට කොරෝනා හැදිල තියෙන්නෙත් මෙහෙ 20 සම්මත කර ගන්න 😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    120844508_402293777839840_4127045041045598213_o.jpg
    ඩිස්ලයික් එකක් දාපන් මේකට