🔴 එපා කියද්දිම තමා දැම්මේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    oyita vadaa leesi ne ban drive karana eka sihi buddiyen drive karaanam
    ehema drive karanna bari nam drive nokalata kamak na
    ප්‍රැක්ටිකල් නෑ බන් . කෝච්චි එනවා ඇහෙන් නෑ. ඕනම රටක ගේට්ටු දානව. සමහර හරස් මාර්ග උඩින් යනකම් තේරෙන් නෑ. සමහර ඒවා බලයින්ඩ් සයිඩ් තියෙන්නේ . අනිවාර්යයෙන් ගේට්ටු ඕනේ . ලංකාවේ ඇරෙන්න අනික් හැම රටකම ඕවා ඔටෝමේටඩ් . ඉන්දියාවේ උන්ගෙත් ඕටෝමේටඩ් gps බේස්ඩ් ඉලෙක්ට්‍රික් කරලා දුවන්නේ . අපි තාම ඩීසල් ලොකමෝටිව් හද්ද පරණ ශොක් ගිය කෑරේජ්ස් . බලපන් පීලි පනින විදිය මේ ටිකේ . මේක රියදුරන්ගේ අවුල නෙමෙයි දුම්‍රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    උබේ පාස්වර්ඩ් ලොකේශන් අරන් මම පුක් කාරයන්ට විකුණනවා ඔව් . වැඩේමයි යකෝ උබ වගේ උන් ගැන හොය හොය ඇවිදින්න වෙන වැඩ නෑනේ . ඩයිනමික් ලින්ක් ඩයිනමෝවක් පුකේ ගහලා රනිල් ගාවට යවන්න ඕනේ පත්තු වෙවී ඉන්න වැඩේ කරයි 😂😂😂😂
    එහෙනම් පකකට ද පොන්ස් Dynamic Link එකක් දාගෙන මැරෙන්නේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    සෙන්සර් Used කරන එක නම් හොදයි දෙපැත්තෙන්ම ගේට්ටු වැහෙන නිසා ගේට්ටු දෙක මැදට වාහනයක් කොටු උණොත් ඉවරයි නේද🤔

    ත්‍රීවීල් වල කොහෙද පොන්ස් shutters 🤣🤣
    ------ Post added on Jan 22, 2023 at 1:09 PM
    ඕයි ඕයි තමුසේ හිතුවද ට්‍රේන් එක එන වෙලාවට පාර මැද ට ගහක් පාත් කරනවා කියලා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    එහෙනම් පකකට ද පොන්ස් Dynamic Link එකක් දාගෙන මැරෙන්නේ
    අනේ බුද්ධිමතාගේ අවිය පොත

    https://images.app.goo.gl/wui6AKcR5g6AnWnZ8

    ඉගෙන ගනින් ඩයිනමික් ලින්ක් එක්කි ගහන හැටි . උබේ ලෝකේශන් හොයාගත්තත් මම එවන්නේ ලොල්ලො තමා උබ ආස උන්ට නිසා .
     
    • Haha
    Reactions: siri_ayya

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,899
    113
    ප්‍රැක්ටිකල් නෑ බන් . කෝච්චි එනවා ඇහෙන් නෑ. ඕනම රටක ගේට්ටු දානව. සමහර හරස් මාර්ග උඩින් යනකම් තේරෙන් නෑ. සමහර ඒවා බලයින්ඩ් සයිඩ් තියෙන්නේ . අනිවාර්යයෙන් ගේට්ටු ඕනේ . ලංකාවේ ඇරෙන්න අනික් හැම රටකම ඕවා ඔටෝමේටඩ් . ඉන්දියාවේ උන්ගෙත් ඕටෝමේටඩ් gps බේස්ඩ් ඉලෙක්ට්‍රික් කරලා දුවන්නේ . අපි තාම ඩීසල් ලොකමෝටිව් හද්ද පරණ ශොක් ගිය කෑරේජ්ස් . බලපන් පීලි පනින විදිය මේ ටිකේ . මේක රියදුරන්ගේ අවුල නෙමෙයි දුම්‍රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව
    ane nikan hitapan ban danna deyak kiyawan

    blapan meeka umbada lannawada mehema eewa tiyenawa wath kiyala

    umbamonawa kiuwath driver avadaanayen yanna oone

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    ane nikan hitapan ban danna deyak kiyawan

    blapan meeka umbada lannawada mehema eewa tiyenawa wath kiyala

    umbamonawa kiuwath driver avadaanayen yanna oone

    බලපන් පාරට පැරරල් යන්නේ. අනික ගේට්ටුව ඔටෝමේටඩ් හරස් පාරේ. විඩියෝ එක බලලා කමෙන්ට් ගහපන් කෝ මුල ටික බලලා කමෙන්ට් ගහන් නැතුව . ඕම නෙමෙයි වෙන රටවල ට්‍රෑම්ප්ස් යනවා පාරේ වාහන එක්ක ශෙයා කරන් 😂
     
    • Haha
    Reactions: kasun090354t

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,899
    113
    බලපන් පාරට පැරරල් යන්නේ. අනික ගේට්ටුව ඔටෝමේටඩ් හරස් පාරේ. විඩියෝ එක බලලා කමෙන්ට් ගහපන් කෝ මුල ටික බලලා කමෙන්ට් ගහන් නැතුව . ඕම නෙමෙයි වෙන රටවල ට්‍රෑම්ප්ස් යනවා පාරේ වාහන එක්ක ශෙයා කරන් 😂
    hari ban moodayo ekka tharak karala wadak na umba dinum
     
    • Haha
    Reactions: 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙනම් පකකට ද පොන්ස් Dynamic Link එකක් දාගෙන මැරෙන්නේ
    අඩෝ ඔසා මොකෝ බය වුණා ද මුඩුක්කුව හොයන් එයි කියල 😂😂😂😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    අඩෝ ඔසා මොකෝ බය වුණා ද මුඩුක්කුව හොයන් එයි කියල 😂😂😂😂😂
    බය වෙන්නේ නැද්ද පොන්නයෝ මාව හොයාගෙන එන කොට කොහොමද ගෙවල් වලට මුන දෙන්නේ 🤣🤣🤣
     
    • Haha
    Reactions: siri_ayya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,919
    1
    60,900
    113
    Mother Earth
    මට ඉස්සර හිතිලා තියෙනව හැම වාහනේකටම අධිබල කාන්දම් හැම වාහනේකම වටේටම හයි කරොත් වාහන හැප්පෙන්නේ නෑ නේ කියල. උදාහරනෙකට බස් එක වටේටම south pole එක එළියට හිටින්න හයි කරල ඒ වගේම වෑන් එකකටත් හයි කරොත් හැප්පෙන්නේ නෑ නේ කියල හිතිලා තියෙනවා.😁
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට ඉස්සර හිතිලා තියෙනව හැම වාහනේකටම අධිබල කාන්දම් හැම වාහනේකම වටේටම හයි කරොත් වාහන හැප්පෙන්නේ නෑ නේ කියල. උදාහරනෙකට බස් එක වටේටම south pole එක එළියට හිටින්න හයි කරල ඒ වගේම වෑන් එකකටත් හයි කරොත් හැප්පෙන්නේ නෑ නේ කියල හිතිලා තියෙනවා.😁
    එන්ජිමේ බලයට වඩා චුම්බක බලය ප්‍රබල වෙන්න ඕනේ ඒකට.. එහෙම magnet එකක් වහනෙක maintain කරනවා කියන්නෙ electricity ඕනේ වෙනවා.. ඒ cost එකත් එක්ක බැලුවම පරිස්සමෙන් වාහනේ එලවන එක ලාබයි වගේ..

    අනිත් එක උබ ඔය කියන seen එක වාහනවල තිබ්බ නම් රදැල්ලේ අර පාරේ වාහන දෙකක් මරුවෙද්දී විකර්ෂණය වෙලා දෙකම පල්ලමේ තමා 😂😂😂
     
    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    ටයිටල් එක දැකල දුවගෙන ආවේ.
    download.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,767
    113
    පියාජියෝ කියන්නේ පට්ට වාත වාහනයක්. පිටිපස්ස බලන්න අමාරුයි සයිඩ් මිරර් වලින්.

    පාර මැද ලොට ලොටා යනවා, හෝර්න් ගැහුවත්, ලයිට් ගැහුවත් වැඩක් නෑ. AMW එකෙන් RMV එකට පගාව දීලා පාස් කරගත්ත වාහනයක් වගේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රෑට නිදාගන්න කලින් ඔය වගේ වීඩියෝස් බලන්නෙ නැතුව. අඩුම මේ වගේ ෆොටෝ එකක් දිහා බලලා නිදාගන්න මිතුරේ! :rolleyes:

    6CqMmqe.jpg