Ela alert eke idapan shanika maru wenna balagenවැල්ලම්පිටිය මේන් රෝඩ් එක ගාවට්ස් තිබ්බ උදේ.. තාම පොඩ්ඩ පොඩ්ඩ තමයි වගේ වැඩි වෙන්නෙ.. හංවැල්ල යට වෙලා 30hrs වලිං පස්සෙලු හරියටම බලාගන්න පුලුවන් සාමාන්‍යයෙන්
Ela alert eke idapan shanika maru wenna balagenවැල්ලම්පිටිය මේන් රෝඩ් එක ගාවට්ස් තිබ්බ උදේ.. තාම පොඩ්ඩ පොඩ්ඩ තමයි වගේ වැඩි වෙන්නෙ.. හංවැල්ල යට වෙලා 30hrs වලිං පස්සෙලු හරියටම බලාගන්න පුලුවන් සාමාන්‍යයෙන්
අපි උදව් කරන්න ගියේ බං.. දැනුයි මේ කෑම ටිකක් කන්න ගෙදර ආවෙ.. දැං තමයි මිනිස්සු ටික ටික සංවිධානය වෙලා එන්නේEla alert eke idapan shanika maru wenna balagen
Mehen එකතු වෙනවා ඔක්කොම අයිටම්,අපි උදව් කරන්න ගියේ බං.. දැනුයි මේ කෑම ටිකක් කන්න ගෙදර ආවෙ.. දැං තමයි මිනිස්සු ටික ටික සංවිධානය වෙලා එන්නේ
Mehen එකතු වෙනවා ඔක්කොම අයිටම්,
වතුර බෝතල් නෑ දැන් ගන්න 🥹
දැං නං බෝට්ටු තමයි බං ඕනා.. සමහර ගඟ අයිනට වෙන්න තැන් වල වතුර පාර සැරයි යන්නත් අමාරුයි..
කෝ මුහුද දිහා බලං ඉන්න චන්ඩි.උඹට මං එකක් කියන්නං අංකල්.. උබ මගේ පවුලේ ඕන පිංතූරයක් මේකෙ දාහං... හැබැයි උඹට මං රිටන් එක දෙන්නෙ හොඳම එකෙංරිස්ක් එක ගන්න කැමතිද ? ඔයා ගේම නං ගේම.. මුහුනෙන් මිනිස්සු මනින්න යන්න එපා හොඳේ
ඔයාට කෙලවෙන දවසට කිරියටත් කේස් එකක් වැටෙයි.. බට් කරන්න දෙයක් නෑ ඉතිං.. මොකද කියන්නෙ ගේම ඉල්ලනවද ?![]()
hapoමහනුවර සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
ගැඹුරු පීඩන අවපාතය, කන්කසන්තුරය සිට කි.මී. 300ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 12.3°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත.
මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කරමින් තවදුරටත් දුර්වල වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.