peliyagoda ban. mata e notice eka hoyaganna ba.වඩදිය බාදිය මේ වගේ steady rise එකක් වෙන්න බෑ නේද?
peliyagoda ban. mata e notice eka hoyaganna ba.වඩදිය බාදිය මේ වගේ steady rise එකක් වෙන්න බෑ නේද?
Mapitigama balapanpeliyagoda ban. mata e notice eka hoyaganna ba.
Mapitigama balapan
mapitigama balala wedak na neda? seethawaka athu gaga ekathu wenne Glencourse (awisswella). mapitigama pahu wela. (mapitigama gauge location eka hoya ganna ba) mapitigama 8.5m ne. Glencourse dan 19.8m downtrend. seethawaka gagen kisima risk ekak na. Holombuwa gates wahala thiyenne. ethakota ehen wathura enneth na ethakota glencourse point eka neda critical point eka. eka downtrend kiyanne dan lokuma wathura para glencourse pahu karala iwarai. hanwella flatten curve kiyanne hanwellath pahu karala iwarai.Mapitigama balapan
නාගලගම් විදිය තවම උඩට යනවා නේද? ඉවරයි නම් එහෙම වෙයිද?mapitigama balala wedak na neda? seethawaka athu gaga ekathu wenne Glencourse (awisswella). mapitigama pahu wela. (mapitigama gauge location eka hoya ganna ba) mapitigama 8.5m ne. Glencourse dan 19.8m downtrend. seethawaka gagen kisima risk ekak na. Holombuwa gates wahala thiyenne. ethakota ehen wathura enneth na ethakota glencourse point eka neda critical point eka. eka downtrend kiyanne dan lokuma wathura para glencourse pahu karala iwarai. hanwella flatten curve kiyanne hanwellath pahu karala iwarai.
mama nam dan mage ge downstairs adi 3k yata wela nath nam dan kohewath yanne na.
උඹ කොහෙද ඉන්නේ? තත්වේ මොකෝ?කොටිකාවත්ත , වැල්ලම්පිටිය කේස්..
බ්‍රෝස්.. කොළඹට හෙට උදේ වෙද්දි තත්වෙ දරුණුයි..
------ Post added on Nov 30, 2025 at 1:53 AM
මම මරදානෙ..උඹ කොහෙද ඉන්නේ? තත්වේ මොකෝ?
කොළොන්නාවේ CPSTL පැත්තේ තත්වේ මොකෝ?මම මරදානෙ..
කොලොන්නාව, වැල්ලම්පිටිය, කොටිකාවත්ත පහත්බිම් ටික තමයි අවධානම් කලාප... මිනිස්සු යන්න කිව්වට යන්නෙ නෑ බං සමහර උන් තාමත් ඉන්නව....
Kotikawatta chater kuddo neda inne un pani kiyala minissu yanne netiwa atiමම මරදානෙ..
කොලොන්නාව, වැල්ලම්පිටිය, කොටිකාවත්ත පහත්බිම් ටික තමයි අවධානම් කලාප... මිනිස්සු යන්න කිව්වට යන්නෙ නෑ බං සමහර උන් තාමත් ඉන්නව....
තාම නං ඒ පැත්තට අවුලක් නෑ වගේ.. වැල්ලම්පිටිය පැත්තෙන් පොඩ්ඩ පොඩ්ඩ වැඩි වේගෙන එන්නෙ තාමකොළොන්නාවේ CPSTL පැත්තේ තත්වේ මොකෝ?
Kotikawatta chater kuddo neda inne un pani kiyala minissu yanne netiwa ati
එල එල උඹත් පරිස්සමෙන්තාම නං ඒ පැත්තට අවුලක් නෑ වගේ.. වැල්ලම්පිටිය පැත්තෙන් පොඩ්ඩ පොඩ්ඩ වැඩි වේගෙන එන්නෙ තාම
මම මරදානෙ..
කොලොන්නාව, වැල්ලම්පිටිය, කොටිකාවත්ත පෑලියගොඩ පහත්බිම් ටික තමයි අවධානම් කලාප... මිනිස්සු යන්න කිව්වට යන්නෙ නෑ බං සමහර උන් තාමත් ඉන්නව....
වැල්ලම්පිටිය මේන් රෝඩ් එක ගාවට්ස් තිබ්බ උදේ.. තාම පොඩ්ඩ පොඩ්ඩ තමයි වගේ වැඩි වෙන්නෙ.. හංවැල්ල යට වෙලා 30hrs වලිං පස්සෙලු හරියටම බලාගන්න පුලුවන් සාමාන්‍යයෙන්dan kohomada? levels rise wela neda?