🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,622
    125,139
    113
    දෙහිවල
    Wijerama, Wassa nun payala.. Hulangath naa.. Gon Sinhalu kadawal tika sudda karala.. Loonu gediyak naa yakow.. munta pissu.. podda bari wenna baa podi gahagannawa..
    Colombo Central : Everything is fine so far
    OVER
    Season 1 Episode 3 GIF by 9-1-1: Lone Star
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,139
    113
    දෙහිවල
    Pettah මරදාන Rajagiriya parlimetnt road kohomada?
    මරාදනා ශේප්. උදේ එහෙන් ආවේ

    පනාගොඩ හරියෙන් ජය මාවත, ජලතර කේස් කියලා දැන් යාලුවෙක් කියුවා

    රත්නපුර පටන්ගන්නෙ දැන් වගේ 😔😔
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,641
    113
    Piliyandala
    ලෝඩ් එක කට කපලා ගහලා එන ගමන් ලු නේ...කැලනි ගඟට...


    සින්හලූ වාහන පටෝගෙන වෙන පැතිවලට යනව.. ඒකනම් හොඳ වැඩක්... අපිට ශේප් කියලා එලකිරියේ පොස්ට් දාන්න එපා ගඟ ලඟ එවුන් නම්...උඹලගේ වටිනා කියන දේවල් අරගෙන කොහෙට හරි පලයල්ලා
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    965
    522
    93
    bambalapitiya kollupitiya kiyanne issara hondata gewal hadagena padinchi wela minissu hitiya nagara.. hamadema thibba.. hardware unath, tailor shop, normal barbershop indala...2000s mada wage indala gewalwala inna minissu gewal rent ekata dunna, rata giya.. samaharu gewal kadala office building gahuwa passe kaleka... mul kale rent ekata gaththa aya ewa athule office damma.. caegills bank eka thibba kale othana thibbe walaw wage parani architecture ekata hadapu geyak. ewage gewal godak thibba.. samahara normal gewal dan podi kada karagena.. samahara ewa kama kada, ethanama indala padinchiwela karagena yana
    අඩෝ කොල්ලුපිටියෙ ගෙවල් තියෙද? මං හිතුවෙ කඩවල් ඔපිස් විතරයි කියල ඒ ප්‍රාන්තෙ තියෙන්නෙ
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    තලවතුගොඩ......

    උදේ ඉඳන්ම වැස්ස.... ගොඩක් තද වැස්ස නෙමෙයි ..... කුඩේකින් යන්න පුළුවන් ගාණට වැස්ස (ධාරානිපාත වැස්ස නෙමෙයි චුරු චුරු වැස්ස)

    පැය 9 විතර කරන්ට් තිබුනෙ නෑ ....
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    Yakoo " Kelaniveli Droniya" ta wenadata wadath mey sarey wenawa Kiya Kiya inne minissu hamoma e area mokakdha Dan na specific. Munta area name kiyanna berida oka kohomada Interpret karanne mey welawe..

    Harak wage notice moda minissunta quick terenna epai.
    එහෙම හරියටම පැති කියන්න බෑනෙ බන්. එකම පැත්තෙ උස් බිම් පහත් බිම් තියෙනව. එකම තැන 500m ක එහා මෙහාවෙන් evacuate කරනවද නැද්ද කියන එක වෙනස් වෙනව.

    අනික හරක් වගේ වැස්ස අඩුයි over ගගා ඉන් නැතුව අවදානමක් තියෙනවද නැද්ද හොයල බලපිය. උඩ වතුර පහලට එන්නෙ. නැතුව ඔය වහින ඇට දෙකෙන් නෙමෙයි උඹලට ගංවතුර එන්නෙ.
    ------ Post added on Nov 28, 2025 at 8:03 PM