🔴 පකිස්තානය ඊශ්‍රායලයට මීක් කියයි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,222
    12,239
    113
    Ohio, USA
    ඉල්ලගෙන කන්න යන්නේ :baffled:
    6rj2rXk.png
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    Love it, they should turn Middle east into a radio active wasteland.. lol
    till your cost of living goes hell up. :lol:

    ඉල්ලගෙන කන්න යන්නේ :baffled:
    Pakistan is a strong army. i think the army is the only good thing in that country, they got about 1200 fighter jets. you saw the recent drama right?
    ------ Post added on Jun 16, 2025 at 5:01 PM
     
    • Haha
    • Love
    Reactions: Rasika212 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,448
    113
    Colombo, Sri Lanka

    Pakistan is a strong army. i think the army is the only good thing in that country, they got about 1200 fighter jets. you saw the recent drama right?
    ------ Post added on Jun 16, 2025 at 5:01 PM
    ඔව් නේ. ඩස්පියන්ට ඇඩේන්න දුන්නා හැබැයි .......... :love2: 😛
     
    • Like
    Reactions: dinuksha_asela

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මේවත් විස්වාස කරන මෝඩයෝ ඉන්නවනේ :lol: පක්කොන්ට කිසිම missile එකක්නැ accurately පකිස්තාන් වල ඉඳලා ඉස්රයලේට ගහන්න පක්කොන්ට ඔච්චර කැක්කුමක් තියනවනම් equation ටිකකයි උන්ගේ nuclear research ටිකයි ඉරානේට දුන්නනම් ඇති උන්ට වොර්හෙඩ් කිහිපයක් හදන්න ඕනේ කරන ප්‍රමානේට එන්රිච් කරපු යුරේනියම් තියනවා.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,580
    10,778
    113
    Nugegoda, Sri Lanka
    till your cost of living goes hell up.
    Dan kiyala e hati hondak tiyenawada bung!.. :lol:

    ඔව් නේ. ඩස්පියන්ට ඇඩේන්න දුන්නා හැබැයි .......... :love2: 😛
    Daspiyoth Israel unta puka dunnata unwa ganang ganne naa..
    ------ Post added on Jun 16, 2025 at 5:12 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    මේවත් විස්වාස කරන මෝඩයෝ ඉන්නවනේ :lol: පක්කොන්ට කිසිම missile එකක්නැ accurately පකිස්තාන් වල ඉඳලා ඉස්රයලේට ගහන්න පක්කොන්ට ඔච්චර කැක්කුමක් තියනවනම් equation ටිකකයි උන්ගේ nuclear research ටිකයි ඉරානේට දුන්නනම් ඇති උන්ට වොර්හෙඩ් කිහිපයක් හදන්න ඕනේ කරන ප්‍රමානේට එන්රිච් කරපු යුරේනියම් තියනවා.
    බටහිරයි ඉන්දියාවයි කියන ඒවා විස්වාස කරන උනුත් ඉන්නවනේ බං 🥴
     
    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    මේවත් විස්වාස කරන මෝඩයෝ ඉන්නවනේ :lol: පක්කොන්ට කිසිම missile එකක්නැ accurately පකිස්තාන් වල ඉඳලා ඉස්රයලේට ගහන්න පක්කොන්ට ඔච්චර කැක්කුමක් තියනවනම් equation ටිකකයි උන්ගේ nuclear research ටිකයි ඉරානේට දුන්නනම් ඇති උන්ට වොර්හෙඩ් කිහිපයක් හදන්න ඕනේ කරන ප්‍රමානේට එන්රිච් කරපු යුරේනියම් තියනවා.
    අනේ මෝඩ පකෝ ඉතිහාසේ ඉගෙන ගනින් පක්කෝන්ගේ nuclear හදපු පොර තමයි ඉරාන,north korea,ලිබියා වලට විකුනලා තියෙන්නේ nuclear technology එක
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    අනේ මෝඩ පකෝ ඉතිහාසේ ඉගෙන ගනින් පක්කෝන්ගේ nuclear හදපු පොර තමයි ඉරාන,north korea,ලිබියා වලට විකුනලා තියෙන්නේ nuclear technology එක
    pakko ganna aththe rusiyawen?
     
    • Haha
    Reactions: ttj

    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    pakko ganna aththe rusiyawen?
    නෑ පක්කොන්ගේ nuclear පියා කියන පොර නෙදර්ලන්තෙද කොහෙද nuclear සීන් එකේ වැඩ කරලා.පොර එතනින් තමයි ගොඩක් දේවල් උස්සලා තියෙන්නේ
     
    • Dislike
    Reactions: Rasika212