සංවිදායක: "ඔය අංකල් කොහෙද?"
නාකියා: "කටානේ "
සංවිදායක: "එතකොට මේ දෙන්නා?"
නාකියා: "එයාලත් කටානේ තමා."
සංවිදායක: "ම්ම්ම්.. මේ අම්මා කොහෙද?"
නාකි ගෑනි: "පුතේ මම මේ ළඟම, ආණමඩුවේ."
සංවිදායක: "හරි හරි මෙහෙමයි ඔයාලා මළගෙදර ඉවරවෙනකල් මෙහෙ නැවතිලා ඉන්න ඕනේ. අර පාර එහාපැත්තෙ පේන ගෙදර ඔයාලට ඉන්න පුළුවන්. කෑම බීම ඔක්කොම දෙනවා. ඔයාල අපේ කෙනෙක් සිග්නල් එකක් දුන්නාම කැමරාවට හොඳට පේන්න අඬන්න ඕනේ. වැඩිම උනොත් දවසටම දෙතුන් පාරයිනේ. ඉරිදා අවසන් කටයුතු වෙලාවේ හොඳටම අඬන්න ඕනේ. සොබාවික විදිහට. පෝලිමේ ඇවිල්ලා එක පාරක් අඬලා ගිහින් ටික වෙලාවකින් ඇඳුම මාරුකරගෙන ආයෙම පෝලිමේ එන්න ඕනේ. වැඩ කටයුතු ඉවර උන ගමන් මම ඔයාලට පොරොන්දු වෙච්චි ගාන දෙනවා. හැබැයි මේවා අතන මෙතන කියවන්න බෑ.. තව මොනවද ඔයාලට ඕනේ?"
කටානේ කොල්ලෙක්: "මහත්තයා රතුළුණු ගෙඩි තුන දෙක තුනක් හොයාගන්න බැරිවෙයිද?"