🔴 මහත්තයා රතුළුණු??

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සංවිදායක: "ඔය අංකල් කොහෙද?"
    නාකියා: "කටානේ "
    සංවිදායක: "එතකොට මේ දෙන්නා?"
    නාකියා: "එයාලත් කටානේ තමා."
    සංවිදායක: "ම්ම්ම්.. මේ අම්මා කොහෙද?"
    නාකි ගෑනි: "පුතේ මම මේ ළඟම, ආණමඩුවේ."
    සංවිදායක: "හරි හරි මෙහෙමයි ඔයාලා මළගෙදර ඉවරවෙනකල් මෙහෙ නැවතිලා ඉන්න ඕනේ. අර පාර එහාපැත්තෙ පේන ගෙදර ඔයාලට ඉන්න පුළුවන්. කෑම බීම ඔක්කොම දෙනවා. ඔයාල අපේ කෙනෙක් සිග්නල් එකක් දුන්නාම කැමරාවට හොඳට පේන්න අඬන්න ඕනේ. වැඩිම උනොත් දවසටම දෙතුන් පාරයිනේ. ඉරිදා අවසන් කටයුතු වෙලාවේ හොඳටම අඬන්න ඕනේ. සොබාවික විදිහට. පෝලිමේ ඇවිල්ලා එක පාරක් අඬලා ගිහින් ටික වෙලාවකින් ඇඳුම මාරුකරගෙන ආයෙම පෝලිමේ එන්න ඕනේ. වැඩ කටයුතු ඉවර උන ගමන් මම ඔයාලට පොරොන්දු වෙච්චි ගාන දෙනවා. හැබැයි මේවා අතන මෙතන කියවන්න බෑ.. තව මොනවද ඔයාලට ඕනේ?"
    කටානේ කොල්ලෙක්: "මහත්තයා රතුළුණු ගෙඩි තුන දෙක තුනක් හොයාගන්න බැරිවෙයිද?"
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    රතු ලුණු තියා බොම්බයි ලුණුත් හොයාගන්න බැරි සින් එකක් තියෙන්නේ
     
    • Haha
    Reactions: Lovtus and Cypress

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    රතු ලූනු ඕන වෙන්නේ අඬනකොට ඇහෙන් කඳුළු ගන්නනේ. ඒ වෙනුවට ඇහැට මිරිස් කුඩු ටිකක් දැම්ම නම් හරි.
     
    • Haha
    Reactions: Lovtus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    කටානේ කොල්ලෙක්: මහත්තය මට ටිකක් පුකේ ඇරගන්න ඕනේ.
    සංවිධායක: අහ්.. ඒක සුළු දෙයක්නේ. ඉන්නකෝ ගමේ පන්සලේ හාමුදුරුවොන්ට පණිවිඩයක් යවන්න.
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කටානේ කොල්ලෙක්: මහත්තය මට ටිකක් පුකේ ඇරගන්න ඕනේ.
    සංවිධායක: අහ්.. ඒක සුළු දෙයක්නේ. ඉන්නකෝ ගමේ පන්සලේ හාමුදුරුවොන්ට පණිවිඩයක් යවන්න.
    ඒ පැත්තේ පන්සල් අඩුයි. පාදර් කෙනෙක් තමා පිහිටක් උනොත් :P
     
    • Haha
    Reactions: Candid-B