මුකුත් නොකර ඉන්නව කිව්වෙ නෑනෙ.
ඒකට වෙලාව එනකන් ඉන්න වෙනවා.
බැරිද නැද්ද කියලා මම දන්නෙ නෑ.
හැබැයි හැමෝම එකපාර හිතපු ගමන් හිරේ යවයි කියල හිතන ගොනෙක් නෙවෙයි මම. එහෙම කරන්න බෑ. ඒ ටිරාන්ද වෙන එකෙක්ද කියන්න බෑ මට.
ඇයි උබ කියන්නෙ ටිරාන් හිරේ යවන්න කියලා? ඌ උසාවියෙන් වැරදිකාරයා වෙලා හිර දඬුවමක් ලැබිලද තියෙන්නෙ? එහෙම නෙවෙයිනං අනුරට හිතුණ වෙලාවට ඕන එකෙක්ව හිරේට යවන්න පුලුවන්ද?
ඒකයි මම කිව්වෙ හරියට ගැලවීමක් නැතිවෙන්න යවන්න පුලුවන් එකාලගෙන් පටන් ගන්න ඕන. ඒකටත් නඩු අහන්න එපැයි. නඩු අහන්න කොච්චර කල් යනවද.
එවුන් යවලා අනිත් සමහර එවුන්ගෙ දේශපාලනේ මිනිස්සුන්ට මූණ බලන්න බැරිවෙන්න කෙළඋනාට පස්සෙ තමයි අමාරු එවුන් ගැන බලන්න වෙන්නෙ.
මොනවද බයිලා?
මොනවද කරන්න බැරි?
එහෙම බැරි මුකුත් කියනව දැක්කෙ නෑ NPP එකෙන් නං. බයිල කියපු එකාටනෙ උබල චන්දෙ දුන්නෙ. ඌ පරාදයි.
සති දෙකෙන් තුනෙන් කියපුවා කරන්න පුලුවන් නං අවුරදු 5ක් ජනාධිපතිට කාලෙ දෙන්නෙ මොකටද?
සති දෙකෙන් පස්සෙ තව ජනාධිපතිවරණයක් තියන්න එපයි.
තව 5ක් නෙවෙයි තව 25 ක් වත් ඕන.
ඒකම තමා කියන්න තියෙන්නෙ. අවුරුදු 75ක් කාපු රට සති දෙකෙන් අවුරුදු 5න් සිංගප්පූරුව, යුරෝපෙ වගේ කරන්න පුලුවන් මැජික්කාරයන්ට විතරයි. මැජික්කාරයො කියන්නෙ නැති දේවල් මවාපාන අය. රනිල් රාජපක්ස්ලා වගේ.
අනුර කිව්වනේ ඌ මැජික්කාරයෙක් නෙවෙයි කියලා.