🔴 මෙන්න පලිගන්නෝ................!!!!!!!!!!!!!

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,565
    124,807
    113
    දෙහිවල
    මුකුත් නොකර ඉන්නව කිව්වෙ නෑනෙ.
    ඒකට වෙලාව එනකන් ඉන්න වෙනවා.

    බැරිද නැද්ද කියලා මම දන්නෙ නෑ.
    හැබැයි හැමෝම එකපාර හිතපු ගමන් හිරේ යවයි කියල හිතන ගොනෙක් නෙවෙයි මම. එහෙම කරන්න බෑ. ඒ ටිරාන්ද වෙන එකෙක්ද කියන්න බෑ මට.

    ඇයි උබ කියන්නෙ ටිරාන් හිරේ යවන්න කියලා? ඌ උසාවියෙන් වැරදිකාරයා වෙලා හිර දඬුවමක් ලැබිලද තියෙන්නෙ? එහෙම නෙවෙයිනං අනුරට හිතුණ වෙලාවට ඕන එකෙක්ව හිරේට යවන්න පුලුවන්ද?

    ඒකයි මම කිව්වෙ හරියට ගැලවීමක් නැතිවෙන්න යවන්න පුලුවන් එකාලගෙන් පටන් ගන්න ඕන. ඒකටත් නඩු අහන්න එපැයි. නඩු අහන්න කොච්චර කල් යනවද.

    එවුන් යවලා අනිත් සමහර එවුන්ගෙ දේශපාලනේ මිනිස්සුන්ට මූණ බලන්න බැරිවෙන්න කෙළඋනාට පස්සෙ තමයි අමාරු එවුන් ගැන බලන්න වෙන්නෙ.

    මොනවද බයිලා?
    මොනවද කරන්න බැරි?
    එහෙම බැරි මුකුත් කියනව දැක්කෙ නෑ NPP එකෙන් නං. බයිල කියපු එකාටනෙ උබල චන්දෙ දුන්නෙ. ඌ පරාදයි.

    සති දෙකෙන් තුනෙන් කියපුවා කරන්න පුලුවන් නං අවුරදු 5ක් ජනාධිපතිට කාලෙ දෙන්නෙ මොකටද?
    සති දෙකෙන් පස්සෙ තව ජනාධිපතිවරණයක් තියන්න එපයි. 🙈

    තව 5ක් නෙවෙයි තව 25 ක් වත් ඕන.
    ඒකම තමා කියන්න තියෙන්නෙ. අවුරුදු 75ක් කාපු රට සති දෙකෙන් අවුරුදු 5න් සිංගප්පූරුව, යුරෝපෙ වගේ කරන්න පුලුවන් මැජික්කාරයන්ට විතරයි. මැජික්කාරයො කියන්නෙ නැති දේවල් මවාපාන අය. රනිල් රාජපක්ස්ලා වගේ.

    අනුර කිව්වනේ ඌ මැජික්කාරයෙක් නෙවෙයි කියලා.
    2048 වෙනකන්.. සීයගෙම තියරි, සීයා නැතුව 😄
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    2048 වෙනකන්.. සීයගෙම තියරි, සීයා නැතුව 😄

    සීයගෙ කයි තියරි වලින් අපිට වැඩක් නෑ.
    සීයා කයි තියරි දිදී අවුරුදු 50ක් හිටියා අන්තිමට රට බංකොළොත් කරපු එකනෙ කරේ. අන්තිමට රටට උනේ මහබැංකු මංකොල්ල, සුනාමි ආධාර හොරකං, පාස්කු බෝම්බ එක්ක දහස් ගානක් පල් හොරු හදපු එක විතරයි.

    2048 වෙනකන් තව අවුරුදු 25ක් හිටියත් එච්චර තමයි.

    ඒ නිසා කයි තියරි වලින් රට බංකොළාිත් කරන්නෙ නැති, හොරු හදන්නෙ නැති ආණ්ඩුවක්, ජනාධිපතිලා තමයි අපිට ඕන. ඒ සෙට් එක රටම ෆේල් කරපු පල් හොරුන්ට කම්පෙයා කරලා අපහාස කරන්න එපා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,807
    113
    දෙහිවල
    සීයගෙ කයි තියරි වලින් අපිට වැඩක් නෑ.
    සීයා කයි තියරි දිදී අවුරුදු 50ක් හිටියා අන්තිමට රට බංකොළොත් කරපු එකනෙ කරේ. අන්තිමට රටට උනේ මහබැංකු මංකොල්ල, සුනාමි ආධාර හොරකං, පාස්කු බෝම්බ එක්ක දහස් ගානක් පල් හොරු හදපු එක විතරයි.

    2048 වෙනකන් තව අවුරුදු 25ක් හිටියත් එච්චර තමයි.

    ඒ නිසා කයි තියරි වලින් රට බංකොළාිත් කරන්නෙ නැති, හොරු හදන්නෙ නැති ආණ්ඩුවක්, ජනාධිපතිලා තමයි අපිට ඕන. ඒ සෙට් එක රටම ෆේල් කරපු පල් හොරුන්ට කම්පෙයා කරලා අපහාස කරන්න එපා.
    උබේ හෑලි සමරිය "ජෙප්පන්ටත් බෑ" 😄
    @Walter White @හෙළයෙක් @dilann ඔන්න අපි අර predict කරපු කාලෙ ඇවිල්ල හොරු අල්ලන්න වෙන්නෙ නැත්තෙ ඇයි කියල සාධාරණීකරණය කරන්න සිදුවෙන 😁
    ඔය උඩ හෑලි ලියලා තියෙන්නෙ..
    කල් ඕන, කල් යයි, ආමාරුයි වගේ කියලා 😄
    NPP ekata kade giya neda???
    උබනෙ නූල් දාගෙන එකෙ එක උන්ව මෙන්ශන් කරන් උදේ ඉදන් කඩේ කරේ.. බිත්තර වසන්තය ආවද මචන් ? 😄
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබනෙ නූල් දාගෙන එකෙ එක උන්ව මෙන්ශන් කරන් උදේ ඉදන් කඩේ කරේ.. බිත්තර වසන්තය ආවද මචන් ? 😄
    mn ahapu eka therune nedda ban??

    NPP ekata kade giyaneda ahuwe???
     
    • Love
    Reactions: Clockwork

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,807
    113
    දෙහිවල
    mn ahapu eka therune nedda ban??

    NPP ekata kade giyaneda ahuwe???
    පිලිතුරු "නෑ"
    හේතුව, මම චන්දේ දුන්නෙ චන්දේ දවසේ විතරයි.. නැතුව නූල් දාගෙන දවස ගානෙ මේකේ කඩවල් කරේ නෑ..
     
    • Like
    Reactions: supun_sg

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පිලිතුරු "නෑ"
    හේතුව, මම චන්දේ දුන්නෙ චන්දේ දවසේ විතරයි.. නැතුව නූල් දාගෙන දවස ගානෙ මේකේ කඩවල් කරේ නෑ..

    NPP avatar ehema dagena thread asse heen nulen kade giye bila wenna athi neda massina.
    hoyala dapan kiyanna epa dan office iwara wela gedara yana welawa
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,807
    113
    දෙහිවල
    උබට සමරි ලියාගන්න තේරෙන්නෙ නැත්තං ආයෙ නමය වසරට ඉස්කෝලෙ යන්න තමයි තියෙන්නෙ 😹
    ලියපු එක තමයි සම්රි කරේ.. හෑලි ලියන් එනකොට මුල, අග අමතක වෙන එකටනම් ආයේ 9 වසරට ගිහින් ඈවිත් ආමාරු වෙයි.. 6 ඉදන්ම එන්න වෙයි පන්ති 5 එක්කම 😄😄
     
    • Haha
    Reactions: shenat

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    සීයගෙ කයි තියරි වලින් අපිට වැඩක් නෑ.
    සීයා කයි තියරි දිදී අවුරුදු 50ක් හිටියා අන්තිමට රට බංකොළොත් කරපු එකනෙ කරේ. අන්තිමට රටට උනේ මහබැංකු මංකොල්ල, සුනාමි ආධාර හොරකං, පාස්කු බෝම්බ එක්ක දහස් ගානක් පල් හොරු හදපු එක විතරයි.

    2048 වෙනකන් තව අවුරුදු 25ක් හිටියත් එච්චර තමයි.

    ඒ නිසා කයි තියරි වලින් රට බංකොළාිත් කරන්නෙ නැති, හොරු හදන්නෙ නැති ආණ්ඩුවක්, ජනාධිපතිලා තමයි අපිට ඕන. ඒ සෙට් එක රටම ෆේල් කරපු පල් හොරුන්ට කම්පෙයා කරලා අපහාස කරන්න එපා.
    කොහොමද නාකි බල්ලො ටික ගේම දීල තියෙන හැටි 😡😡

    අනුර ජනාධිපති කරේ නැත්තං අදටත් බයියො හිතන්නෙ නිකන්ම බිත්තර මිල වැඩිවෙලා කියලා.

    රටේ බිත්තර කර්මාන්තෙ වට්ටලා ඉන්දියාවෙන් බිත්තර ගෙනත් ඒකෙනුත් බිත්තරේට රුපියල් 10 ගානෙ කොමිස් ගහපු නාකි මිස්ටර් ක්ලීන්ගෙ ප්ලෑන් එක අදටත් විශ්වාස කරන්නෙ නෑ එහෙනං.
     
    • Like
    • Haha
    Reactions: supun_sg and shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒ කියන්නෙ උබ බිත්තර වසන්ත නූල් දැම්මෙ ජෙප්පෙක් නිසා නෙමෙ 😄

    hema wasanthayatama dala athi,
    eka newei, ubata mokak hari mental awulak thiyada????
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    225ම එපා කියලා අරගලය කරේ කවද්ද? 2022 මුල ඉදන්.
    එතකොට තිබුන පාර්ලිමේන්තුවේ අනුර, විජිත, හරිනි හිටියා.

    මම උබට කලිනුත් කියුවනේ ටිරාන් ඇතුලට යන්නේ නැහැ කියලා.
    පාස්කු ප්‍රහාරය, වසිම්ගේ මරණයට සදාරණයක් වෙන්නයි මට ඕන. නුල දාපු එකට මම නිකන් උත්තර දුන්නේ මචන්.
    Tiran atulata danna anurata thaniyama ba