ලබන ජනවාරි සිට රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා. - කැබිනට් ප්‍රකාශක විජිත හේරත් -
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,541 113 Lankawe Oct 29, 2024 #1 ලබන ජනවාරි සිට රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා. - කැබිනට් ප්‍රකාශක විජිත හේරත් -
PoweruseR Well-known member Oct 12, 2011 11,009 8,796 113 In Your Heart Oct 29, 2024 #2 Chande deepu jeppanta monawath laben nadda? Mona anduwa awath rajaye kalakanni horu thama uparima wasiya ganne . Reactions: dinuksha_asela
Chande deepu jeppanta monawath laben nadda? Mona anduwa awath rajaye kalakanni horu thama uparima wasiya ganne .
2osama Well-known member Oct 25, 2010 81,641 72,850 113 මාලඹේ Oct 29, 2024 #3 රුපියල් 3000 කින් විතර වැඩි කරයි
R rangana26 Well-known member Feb 21, 2013 9,700 13,478 113 Oct 29, 2024 #4 අනේ මන්ද මුන් නම් වෙලාවකට කියනව දෙන්න බැලු , රනිල්ගේ ටයිම් බෝම්බලු ,දැන් කියනවා දෙනවලු හරි හරි උබල බයවෙන්න එපා බූරුවෝ ටික මේ චන්දෙත් දීලම තමයි ඒ පු* අමාරුව සනීප කරගන්නේ
අනේ මන්ද මුන් නම් වෙලාවකට කියනව දෙන්න බැලු , රනිල්ගේ ටයිම් බෝම්බලු ,දැන් කියනවා දෙනවලු හරි හරි උබල බයවෙන්න එපා බූරුවෝ ටික මේ චන්දෙත් දීලම තමයි ඒ පු* අමාරුව සනීප කරගන්නේ
E elajani Well-known member Oct 18, 2020 10,591 6,357 113 Oct 29, 2024 #5 2osama said: රුපියල් 3000 කින් විතර වැඩි කරයි Click to expand... ehemavath na