ඕවා මොනාදමචං රනිල් කියන්නේ නියම මනුස්සයෙක්. බොරු කියන්න ඕනේ නැහැ හොරකම් කලා තමයි. කවුද මචං මේ ලෝකේ හොරකම් කරපු නැති දේශපාලකයෙක්ට ඉන්නේ. හැබැයි රනිල් සර්ට නියම මොළයක් තියෙනවා. සර් පර්ශන ආවට කලබල වෙන්නේ නැ. සර්ට දුර දක්නා නුවනක් තියෙනවා.
රනිල් මහත්තයා කොහොම කෙනෙක්ද කියනවා නම්. ගේ පෙන්ට් කරද්දී වැඩට ආපු අයට නිදා ගන්න කාමර දීලා සර් පුටුවේ නිදා ගත්තා.
රනිල් මහත්තයා ට තැනට අනුව හැඩ ගැහෙන්න පුළුවන්. සර්ගෙ පොලිටික්ස් සමහර අයට දීර වන්නේ නැතුව ඇති ඒත් මේ වෙලාවේ හැටියට සුපිරිම බුලට් එක.
stock eka aduwata wikunamuරනිල් දෙයියො නිසා ආයෙ පුල් ටැන්ක් ගහන්න පුලුවන් වෙයිද![]()
nissanka ubawa job eken ain karada
well said ,well paid
අනේ මචන්, අපේ මිනිස්සු හැමදාම කෙලවගන්නේ ඔය වගේ හිතන නිසා තමා. එකෙක් සරම ඇඳලා පපුවට ගහලා කතා කරා කියලා දුන්න. තව එකෙක් පෑන ගෙදරින් ගෙනාවා කියලා ඌව උඩින් තියලා ඌත් ඇරියා නැති වෙන්නම. දැන් කියනවා මූ ගේ පේන්ට් කරන්න ආපු උන්ට ඇදේ නිදා ගන්න දුන්නාලු. 2015 ඇවිල්ලා මූ ඇරපු ඇරිල්ල මතක නැද්ද?
දැන් 8500 ද මචන්?
මේක simple tense එකෙන් කියන එකේ තේරුම උබ එතන ඉදිය කියන එක .රනිල් මහත්තයා කොහොම කෙනෙක්ද කියනවා නම්. ගේ පෙන්ට් කරද්දී වැඩට ආපු අයට නිදා ගන්න කාමර දීලා සර් පුටුවේ නිදා ගත්තා.
මෙහෙමයි මචං හොරු අල්ලන්න නම් මුං ගේනල්ලා බැහැ.මං කිව්වේ දැන් රටේ තියන තත්වෙට අනුව. අපිට ලොකු චාන්ස් නැහැ බං. හොරුන්ගෙන් හොඳ හොරා තෝරා ගන්න අපිට තියෙන්නේ. අවුරුදු 70ක්ම පාට පක්ෂ නිසා රට විනාශ උනානේ.
රට බංකොලොත් නොවුන නම් අපි තාමත් අපේ පාඩුවේ නේද? රට ණය වෙනවා ගානක් නැහැ. උන් හොරා කනවා ගානක් නැහැ. මේ උණු දෙයින් නිදාගෙන හිටපු මිනිස්සු ඇහැරුනා. අපි එකතු වුණේ බඩ ගින්න නිසා නැත්නම් තාමත් ලිදේ ඉන්න ගෙම්බො වගේ.
ගොඩක් අය මෙවුන් එපා කිව්වට මේ අලුත් අය පත් කර ගන්න කාලයක් නෙවේ. බෙල්ලෙන් පහලට වතුර ගියාම ඒවා කරන්න බලමු.
මේ මාස දෙකේ මිනිස්සුන්ට තියන බලේ පෙන්නුවනේ? ඒක දිගටම තියා ගමු. තෙල් ටිකක් තියෙද්දී. කන්න බොන්න ලැබෙද්දී පරණ පාරේ වැටෙන්න එපා. අවදි වෙලා ඉන්න අපි දැන් ආයේ නිදා ගන්න බැහැ .
කොහොමත් ඉදිරි අවුරුදු ටික කටුකයි. බොරු ෆැන්ටසි ඕනේ නැහැනේ. බනින්න කෙනෙක් ඕනේ නම් කන්නාඩිය ඉස්සරහට යන්න විතරයි තියෙන්නේ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට. මේ ඔයාලා පත් කරපු අය. මිනිස්සුන්ට බනින්න බැහැ යුද්ද/ කන්න බොන්න/ ලෙඩ මේවාට බයේ කාව හරි පත් කර ගන්නවා.![]()
U wenas ban. Thirikkalayak dei SJB ekek ekkaඑලදෙනුන්ගෙන් දොවනවද? නත්තන් ලිදක් කපයිද
මං තමා රනිල්මේක simple tense එකෙන් කියන එකේ තේරුම උබ එතන ඉදිය කියන එක .
උබ paint කරපු එකාද ? අරුත් එක්ක පුටුවේ නිදාගත්ත එකාද ?
මෙහෙමයි මචන්... බයි රචනා ස්ටයිල් එක.
මොන රට වෙනුවෙන්ද? උන්ට මොනාද නැතිවෙන්ඩ තියෙන්නේ? තියෙන්නෙත් පිනට හම්බවුන එකක්රට අමාරු මොහොතේ රට වෙනුවෙන් නිර්භීත තීරනයක් ගත් රනිල් රැක ගමු !
![]()
ආතල් එකට දැම්මට උබ මේ ඇත්තනේ දාලා තියෙන්නේමෙහෙමයි මචං හොරු අල්ලන්න නම් මුං ගේනල්ලා බැහැ.මං කිව්වේ දැන් රටේ තියන තත්වෙට අනුව. අපිට ලොකු චාන්ස් නැහැ බං. හොරුන්ගෙන් හොඳ හොරා තෝරා ගන්න අපිට තියෙන්නේ. අවුරුදු 70ක්ම පාට පක්ෂ නිසා රට විනාශ උනානේ.
රට බංකොලොත් නොවුන නම් අපි තාමත් අපේ පාඩුවේ නේද? රට ණය වෙනවා ගානක් නැහැ. උන් හොරා කනවා ගානක් නැහැ. මේ උණු දෙයින් නිදාගෙන හිටපු මිනිස්සු ඇහැරුනා. අපි එකතු වුණේ බඩ ගින්න නිසා නැත්නම් තාමත් ලිදේ ඉන්න ගෙම්බො වගේ.
ගොඩක් අය මෙවුන් එපා කිව්වට මේ අලුත් අය පත් කර ගන්න කාලයක් නෙවේ. බෙල්ලෙන් පහලට වතුර ගියාම ඒවා කරන්න බලමු.
මේ මාස දෙකේ මිනිස්සුන්ට තියන බලේ පෙන්නුවනේ? ඒක දිගටම තියා ගමු. තෙල් ටිකක් තියෙද්දී. කන්න බොන්න ලැබෙද්දී පරණ පාරේ වැටෙන්න එපා. අවදි වෙලා ඉන්න අපි දැන් ආයේ නිදා ගන්න බැහැ .
කොහොමත් ඉදිරි අවුරුදු ටික කටුකයි. බොරු ෆැන්ටසි ඕනේ නැහැනේ. බනින්න කෙනෙක් ඕනේ නම් කන්නාඩිය ඉස්සරහට යන්න විතරයි තියෙන්නේ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට. මේ ඔයාලා පත් කරපු අය. මිනිස්සුන්ට බනින්න බැහැ යුද්ද/ කන්න බොන්න/ ලෙඩ මේවාට බයේ කාව හරි පත් කර ගන්නවා.![]()
putuwe hitiya makkek wenna barida?මේක simple tense එකෙන් කියන එකේ තේරුම උබ එතන ඉදිය කියන එක .
උබ paint කරපු එකාද ? අරුත් එක්ක පුටුවේ නිදාගත්ත එකාද ?
ehenam ithin uta as wenne natuwama salli genna thibbane.තොපිලට කලින් වගේ තෙල් ටිකයි ගෑස් ටිකයි දෙන්නම්, හොරකම් කලා හොරකම් කලා කියන එක අමතක කරහල්ල ඔහොම්මම. දන්නෑද්ද පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනව ඩූම් වෙනව...
(මයිනා පටෝපු ශල්ලි ටිකක් ආයෙ ගෙන්නයි හදන්නෙ, කන්න දෙනවනම් අපිට, බොන්න දෙනවනම් අපිට, මොන කෙංගෙඩියද තව ඕනි කියන්නේ..)