මයින අස් නොවුනත් හොරා කියල මිනිස්සු දන්නවනෙ. රනිල් රකිනව මයිනව. රනිල් කොහොමද ඔච්චර ඉක්මනට සල්ලි ගේන්නෙ. මැවුම් කාරයෙක් වෙන්න ඕනි.ehenam ithin uta as wenne natuwama salli genna thibbane.
------ Post added on May 12, 2022 at 9:53 PM
මයින අස් නොවුනත් හොරා කියල මිනිස්සු දන්නවනෙ. රනිල් රකිනව මයිනව. රනිල් කොහොමද ඔච්චර ඉක්මනට සල්ලි ගේන්නෙ. මැවුම් කාරයෙක් වෙන්න ඕනි.ehenam ithin uta as wenne natuwama salli genna thibbane.
------ Post added on May 12, 2022 at 9:53 PM
මචං රනිල් කියන්නේ නියම මනුස්සයෙක්. බොරු කියන්න ඕනේ නැහැ හොරකම් කලා තමයි.
ඔව් එක නම් හරියටම හරි මේ පාර ගේමක් ගහනවා යේ එලවන්න බැරි වෙන්නමඔන්න බලපන් මූ ආයිත් politically stable වෙනවා නියමෙට. මූට සිරා චාන්ස් එකක් වැදුනෙ.
බලමු ඒකට කොන්දක් තියෙයිද කියලා. ඒක කරන්න බැරිනං ඕකගෙ පිටරටවල් වල තියනවයි කියල සම්බන්ධතා ඔක්කොම බොරුඉන්දියාවේ තෙල් නැහැ ලොක්කා රුසියාව එක්ක කථා කරලා අඩුවට තෙල් අරගන්න බලන්න
අනේ සර් අරින්න සර්. අපිට අරින්න ප්ලීස්අනේ සර් අපිව බේර ගන්න සර්![]()
ඔන්න බලපන් මූ ආයිත් politically stable වෙනවා නියමෙට. මූට සිරා චාන්ස් එකක් වැදුනෙ.
විහිලුවට කිව්වට රනිලට ඔව්ව කියන්න යන්න එපා. පස්සේ ඇඩෙයිඅනේ සර් අරින්න සර්. අපිට අරින්න ප්ලීස්
ඔව් එක නම් හරියටම හරි මේ පාර ගේමක් ගහනවා යේ එලවන්න බැරි වෙන්නම

Gay පෙයින්ට් කරන අයට රනිල්ගෙ ඇද දුන්නද නිදා ගන්න? ඒක නෙවෙයි දැන් තීන්ත ගාන්න වර්ග අඩියට කීයක් ගන්නවද? බඩු ඔයාල දාල සහා බඩු අපි අරන් දීල ගාන කොහොමද කියලා වෙන වෙනම දෙන්න.මචං රනිල් කියන්නේ නියම මනුස්සයෙක්. බොරු කියන්න ඕනේ නැහැ හොරකම් කලා තමයි. කවුද මචං මේ ලෝකේ හොරකම් කරපු නැති දේශපාලකයෙක්ට ඉන්නේ. හැබැයි රනිල් සර්ට නියම මොළයක් තියෙනවා. සර් පර්ශන ආවට කලබල වෙන්නේ නැ. සර්ට දුර දක්නා නුවනක් තියෙනවා.
රනිල් මහත්තයා කොහොම කෙනෙක්ද කියනවා නම්. ගේ පෙන්ට් කරද්දී වැඩට ආපු අයට නිදා ගන්න කාමර දීලා සර් පුටුවේ නිදා ගත්තා.
රනිල් මහත්තයා ට තැනට අනුව හැඩ ගැහෙන්න පුළුවන්. සර්ගෙ පොලිටික්ස් සමහර අයට දීර වන්නේ නැතුව ඇති ඒත් මේ වෙලාවේ හැටියට සුපිරිම බුලට් එක.
මෙහෙමයි මචං හොරු අල්ලන්න නම් මු ගේනල්ලා බැහැ.ඒක මං පිළි ගන්නවා.මං කිව්වේ දැන් රටේ තියන තත්වෙට අනුව. අපිට ලොකු චාන්ස් නැහැ බං. හොරුන්ගෙන් හොඳ හොරා තෝරා ගන්න අපිට තියෙන්නේ. අවුරුදු 70ක්ම පාට පක්ෂ නිසා රට විනාශ උනානේ.
රට බංකොලොත් නොවුන නම් අපි තාමත් අපේ පාඩුවේ නේද? රට ණය වෙනවා ගානක් නැහැ. උන් හොරා කනවා ගානක් නැහැ. මේ උණු දෙයින් නිදාගෙන හිටපු මිනිස්සු ඇහැරුනා. අපි එකතු වුණේ බඩ ගින්න නිසා නැත්නම් තාමත් ලිදේ ඉන්න ගෙම්බො වගේ.
ගොඩක් අය මෙවුන් එපා කිව්වට මේ අලුත් අය පත් කර ගන්න කාලයක් නෙවේ. බෙල්ලෙන් පහලට වතුර ගියාම ඒවා කරන්න බලමු.
මේ මාස දෙකේ මිනිස්සුන්ට තියන බලේ පෙන්නුවනේ? ඒක දිගටම තියා ගමු. තෙල් ටිකක් තියෙද්දී. කන්න බොන්න ලැබෙද්දී පරණ පාරේ වැටෙන්න එපා. අවදි වෙලා ඉන්න අපි දැන් ආයේ නිදා ගන්න බැහැ .
කොහොමත් ඉදිරි අවුරුදු ටික කටුකයි. බොරු ෆැන්ටසි ඕනේ නැහැනේ. බනින්න කෙනෙක් ඕනේ නම් කන්නාඩිය ඉස්සරහට යන්න විතරයි තියෙන්නේ ශ්රී ලංකාවේ මිනිස්සුන්ට. මේ ඔයාලා පත් කරපු අය. මිනිස්සුන්ට බනින්න බැහැ යුද්ද/ කන්න බොන්න/ ලෙඩ මේවාට බයේ කාව හරි පත් කර ගන්නවා.![]()
බලමු කෝ බං කියන හැටියටම වැඩේ කරයි ද කියලා . එහෙම බැරි උනොත් ගුටිකාලා ගෙදර තමා යන්න වෙන්නේබලමු ඒකට කොන්දක් තියෙයිද කියලා. ඒක කරන්න බැරිනං ඕකගෙ පිටරටවල් වල තියනවයි කියල සම්බන්ධතා ඔක්කොම බොරු
Lol he is trolling bn.අනේ මචන්, අපේ මිනිස්සු හැමදාම කෙලවගන්නේ ඔය වගේ හිතන නිසා තමා. එකෙක් සරම ඇඳලා පපුවට ගහලා කතා කරා කියලා දුන්න. තව එකෙක් පෑන ගෙදරින් ගෙනාවා කියලා ඌව උඩින් තියලා ඌත් ඇරියා නැති වෙන්නම. දැන් කියනවා මූ ගේ පේන්ට් කරන්න ආපු උන්ට ඇදේ නිදා ගන්න දුන්නාලු. 2015 ඇවිල්ලා මූ ඇරපු ඇරිල්ල මතක නැද්ද?

එලදෙනුන්ගෙන් දොවනවද? නත්තන් ලිදක් කපයිද.
ඉන්දියාව රුසියාවෙන් අරගෙන අපිට විකුනන්නේ ඇයි ඉන්දියාව ඔපෙක් රටක් දයකෝ russia වලින් තෙල් ගෙන්න ගියාම transport cost එක වැඩි. India ව අත ළඟ. කොහෙද ඉතින් රනිල් සර්ට තියන මොලේ උබලට කොහොම තියෙන්න ද
Buying & selling වෙන්න ඇති බං උනුත් ජීටත්වෙන්න මොනවා හරි කරන්න එපැයිඉන්දියාව රුසියාවෙන් අරගෙන අපිට විකුනන්නේ ඇයි ඉන්දියාව ඔපෙක් රටක් ද
රුසියාව කෙලින් ම තෙල් දෙන්න ම් කිවුවාම එපා කිවුවා පාන්කඩයෝ ඉන්නේ ඉතින් ඔය ලොන්ත නාකියෝ එක්ක රටක් තියා පොඩි කොම්පැනියක් වත් හරියට කරන්න බෑBuying & selling වෙන්න ඇති බං උනුත් ජීටත්වෙන්න මොනවා හරි කරන්න එපැයි