🔴 වහාම ඉන්ධන ප්‍රශ්නය විසඳීමට නව අගමැති සූදානමින් …

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ehenam ithin uta as wenne natuwama salli genna thibbane.
    ------ Post added on May 12, 2022 at 9:53 PM
    මයින අස් නොවුනත් හොරා කියල මිනිස්සු දන්නවනෙ. රනිල් රකිනව මයිනව. රනිල් කොහොමද ඔච්චර ඉක්මනට සල්ලි ගේන්නෙ. මැවුම් කාරයෙක් වෙන්න ඕනි.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    279968059-10158891888872864-7395399333825037558-n.jpg
     

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    මචං රනිල් කියන්නේ නියම මනුස්සයෙක්. බොරු කියන්න ඕනේ නැහැ හොරකම් කලා තමයි.

    රනිල් හොරකන් කරල කාට දෙන්නද? ළමයෙක්වත් ඉන්නවද? මන් අහල තියෙන විදියට ඔය රනිල්ගෙ ගෙදරත් එයාගෙ ඉස්කෝලෙට දෙන්නලු last will eka.
     
    • Like
    Reactions: sakuntha1996

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔන්න බලපන් මූ ආයිත් politically stable වෙනවා නියමෙට. මූට සිරා චාන්ස් එකක් වැදුනෙ.
    ඔව් එක නම් හරියටම හරි මේ පාර ගේමක් ගහනවා යේ එලවන්න බැරි වෙන්නම
     
    • Like
    Reactions: sakuntha1996

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉන්දියාවේ තෙල් නැහැ ලොක්කා රුසියාව එක්ක කථා කරලා අඩුවට තෙල් අරගන්න බලන්න
    බලමු ඒකට කොන්දක් තියෙයිද කියලා. ඒක කරන්න බැරිනං ඕකගෙ පිටරටවල් වල තියනවයි කියල සම්බන්ධතා ඔක්කොම බොරු
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    රටේ කෑලි ටික බලාගනිල්ලා දැන්ම. හෙට වෙද්දී ඔව්ව ටික left

    අනේ සර් අරින්න සර්. අපිට අරින්න ප්ලීස්
    විහිලුවට කිව්වට රනිලට ඔව්ව කියන්න යන්න එපා. පස්සේ ඇඩෙයි
    ------ Post added on May 13, 2022 at 12:02 AM
     
    • Like
    Reactions: sakuntha1996

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මචං රනිල් කියන්නේ නියම මනුස්සයෙක්. බොරු කියන්න ඕනේ නැහැ හොරකම් කලා තමයි. කවුද මචං මේ ලෝකේ හොරකම් කරපු නැති දේශපාලකයෙක්ට ඉන්නේ. හැබැයි රනිල් සර්ට නියම මොළයක් තියෙනවා. සර් පර්ශන ආවට කලබල වෙන්නේ නැ. සර්ට දුර දක්නා නුවනක් තියෙනවා.

    රනිල් මහත්තයා කොහොම කෙනෙක්ද කියනවා නම්. ගේ පෙන්ට් කරද්දී වැඩට ආපු අයට නිදා ගන්න කාමර දීලා සර් පුටුවේ නිදා ගත්තා.

    රනිල් මහත්තයා ට තැනට අනුව හැඩ ගැහෙන්න පුළුවන්. සර්ගෙ පොලිටික්ස් සමහර අයට දීර වන්නේ නැතුව ඇති ඒත් මේ වෙලාවේ හැටියට සුපිරිම බුලට් එක.

    මෙහෙමයි මචං හොරු අල්ලන්න නම් මු ගේනල්ලා බැහැ.ඒක මං පිළි ගන්නවා.මං කිව්වේ දැන් රටේ තියන තත්වෙට අනුව. අපිට ලොකු චාන්ස් නැහැ බං. හොරුන්ගෙන් හොඳ හොරා තෝරා ගන්න අපිට තියෙන්නේ. අවුරුදු 70ක්ම පාට පක්ෂ නිසා රට විනාශ උනානේ.

    රට බංකොලොත් නොවුන නම් අපි තාමත් අපේ පාඩුවේ නේද? රට ණය වෙනවා ගානක් නැහැ. උන් හොරා කනවා ගානක් නැහැ. මේ උණු දෙයින් නිදාගෙන හිටපු මිනිස්සු ඇහැරුනා. අපි එකතු වුණේ බඩ ගින්න නිසා නැත්නම් තාමත් ලිදේ ඉන්න ගෙම්බො වගේ.

    ගොඩක් අය මෙවුන් එපා කිව්වට මේ අලුත් අය පත් කර ගන්න කාලයක් නෙවේ. බෙල්ලෙන් පහලට වතුර ගියාම ඒවා කරන්න බලමු.

    මේ මාස දෙකේ මිනිස්සුන්ට තියන බලේ පෙන්නුවනේ? ඒක දිගටම තියා ගමු. තෙල් ටිකක් තියෙද්දී. කන්න බොන්න ලැබෙද්දී පරණ පාරේ වැටෙන්න එපා. අවදි වෙලා ඉන්න අපි දැන් ආයේ නිදා ගන්න බැහැ .

    කොහොමත් ඉදිරි අවුරුදු ටික කටුකයි. බොරු ෆැන්ටසි ඕනේ නැහැනේ. බනින්න කෙනෙක් ඕනේ නම් කන්නාඩිය ඉස්සරහට යන්න විතරයි තියෙන්නේ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට. මේ ඔයාලා පත් කරපු අය. මිනිස්සුන්ට බනින්න බැහැ යුද්ද/ කන්න බොන්න/ ලෙඩ මේවාට බයේ කාව හරි පත් කර ගන්නවා.🙏
    Gay පෙයින්ට් කරන අයට රනිල්ගෙ ඇද දුන්නද නිදා ගන්න? ඒක නෙවෙයි දැන් තීන්ත ගාන්න වර්ග අඩියට කීයක් ගන්නවද? බඩු ඔයාල දාල සහා බඩු අපි අරන් දීල ගාන කොහොමද කියලා වෙන වෙනම දෙන්න.
     
    • Like
    Reactions: sakuntha1996

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    බලමු ඒකට කොන්දක් තියෙයිද කියලා. ඒක කරන්න බැරිනං ඕකගෙ පිටරටවල් වල තියනවයි කියල සම්බන්ධතා ඔක්කොම බොරු
    බලමු කෝ බං කියන හැටියටම වැඩේ කරයි ද කියලා . එහෙම බැරි උනොත් ගුටිකාලා ගෙදර තමා යන්න වෙන්නේ
     
    • Like
    Reactions: sakuntha1996

    Sen-lu

    Well-known member
  • අනේ මචන්, අපේ මිනිස්සු හැමදාම කෙලවගන්නේ ඔය වගේ හිතන නිසා තමා. එකෙක් සරම ඇඳලා පපුවට ගහලා කතා කරා කියලා දුන්න. තව එකෙක් පෑන ගෙදරින් ගෙනාවා කියලා ඌව උඩින් තියලා ඌත් ඇරියා නැති වෙන්නම. දැන් කියනවා මූ ගේ පේන්ට් කරන්න ආපු උන්ට ඇදේ නිදා ගන්න දුන්නාලු. 2015 ඇවිල්ලා මූ ඇරපු ඇරිල්ල මතක නැද්ද?
    Lol he is trolling bn.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මොනා උනත් අපේ රනිල් සර් වැඩකාරයා. එතුමා මේ රට ගොඩ දාල දෙයි මාස දෙකෙන් තුනෙන්. හැබයි අපි රනිල් සර්ව ගෙනාව වගේ නෙවෙයි වැරදි පාරෙ යන්න ගත්තොත් අපි තමයි ඉස්සල්ලම පාරට බහින්නේ.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යකෝ russia වලින් තෙල් ගෙන්න ගියාම transport cost එක වැඩි. India ව අත ළඟ. කොහෙද ඉතින් රනිල් සර්ට තියන මොලේ උබලට කොහොම තියෙන්න ද
    ඉන්දියාව රුසියාවෙන් අරගෙන අපිට විකුනන්නේ ඇයි ඉන්දියාව ඔපෙක් රටක් ද
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    ඉන්දියාව රුසියාවෙන් අරගෙන අපිට විකුනන්නේ ඇයි ඉන්දියාව ඔපෙක් රටක් ද
    Buying & selling වෙන්න ඇති බං උනුත් ජීටත්වෙන්න මොනවා හරි කරන්න එපැයි
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Buying & selling වෙන්න ඇති බං උනුත් ජීටත්වෙන්න මොනවා හරි කරන්න එපැයි
    රුසියාව කෙලින් ම තෙල් දෙන්න ම් කිවුවාම එපා කිවුවා පාන්කඩයෝ ඉන්නේ ඉතින් ඔය ලොන්ත නාකියෝ එක්ක රටක් තියා පොඩි කොම්පැනියක් වත් හරියට කරන්න බෑ
     

    Similar threads