Questions 🔴 වැඩියෙන් ටින්ට් Help

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    රස්නේ නිසා wadipura ටින්ට් කරන්න හිතයි
    වැඩියෙන් ටින්ට් කරලා තියෙන ය කියන්නකෝ රෑට පෙන්නේ නැති සීන් වගේ තියේද ?
    හොද ටින්ට් ලෙවල් එක මොකක්ද
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    tint up.
    මටත් කියපම් driver & pessenger tint කරනව නම් කොච්ච්ර level එකකින්ද කරන්න ඕනෙ?