ඔව් ඉතින් . නැතුව අගහරු වලින් කට්ටිය ආවේ නෑ නේ .maharagama kiyanne npp eka 70 - 75% ganna tanak. giya para gota ta giya tika okkoma e pattata
ලක්ෂ 69ක් චන්දෙ දීපු බයියෝ තමයි මේ පාර අනුරට දෙන්නේ .
උන්ගේ මානසික මට්ටම වෙනස් වෙලත් නෑ . උන්ගේ අහිංසක හීන එහෙමමයි .
හීන හදාගෙන චූන් වෙන , හීන බිදුනම ඉක්මනට අවුල් යන බයියෝම තමයි .
