🔴 🔴 🔴 YouTube Account මිලදී ගනු ලැබේ 🔵 🔵 🔵

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    🔴 🔴 🔴 YouTube Account මිලදී ගනු ලැබේ 🔵 🔵 🔵

    මචන්ලා උබලාගේ

    under review,
    දැනමත් monetize on වුන
    එහෙමත් නැත්නම්
    watch time , subscribers ලා limit එක ලඟාකරගන්න බැරි වුන

    YouTube accounts විකිණීමට තියනවා නම්, විකිණීමට බලාපොරොත්තු වෙනවානම් කියන්න මට. :yes:
    මට මිලදී ගැනීමට අවශ්‍යයි.!! :)

    *කිසිම අකාරයකින් community rules උල්ලංඝනය වූ accounts ගනු නොලැබේ.
    *සියලුම ගනුදෙනු විශ්වාසය සහිතව සිදු කිරීම කරනු ඇත.
     
    • Like
    Reactions: smnadundk