🔴 Are they getting ready for military rule ?

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,634
    5,175
    113
    ලංකාවට සුපිරිම එකෙන් කෙළවෙන්න යන්නේ. පව් ඕයි අපි

    ඊළඟ ආත්මේ වත් සැපට ඉන්න පුළුවන් රටක ඉපදේවා කියලා ප්‍රර්ථනා කරපං
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,907
    34,269
    113
    මේවා දකිද්දි ෆකේ පොහොට්ටුවට කතිරෙ ගහපු හැම ෆකයටම කොනක ඉඳන් හමන්නන්න හිතෙනවා අප්පා. 69 ලස්සේ බේසිගේ පුතාලගේ රණවිරුගායයි, ජාති ආලෙයි නිසා මුලු රටම විඳවනවා. හමුදාවේ සමාන්‍ය සෙබල සහෝදරයෝ පවා.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේ වෙලාවේ සාමාන්‍ය ජනතාවට සහයෝගය දෙන්න කියලා ත්‍රිවිධ හමුදාවෙන් අපි ඉල්ලා සිටිමු. ඔවුන්ගේ සහයෝගය ලැබුනොත් ශ්‍රී ලංකාව හොරුන්ගෙන් බේරගැනීමේ අරගලය අනිවාර්යෙන් දිනන්න පුළුවන්.
    ඕකුන්ට මොලයක් තිබ්බ නං මෙච්චර කල් යනවද

    Ado poddk pahadili karapan :eek:
    මොනවද යකෝ තව පැහැදිළ කරර්න්නේ ඕක තෙරුන් ගන්න මොලයක් නැද්ද .. human rights නැති හරියට නිතිය ක්‍රියාත්මකක වෙන්නේ නැති ආණ්ඩුවක් නැති රටක්කට IMF උන් දෙන්නේ ලබ්බටද ඔයි ,,
    ------ Post added on May 11, 2022 at 2:19 PM
     
    • Sad
    Reactions: Poththa

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    danwath therum ganilla eka deyak. oya hamudawal wala inna chandi inne thuwakkuwa pitipasse. eka nathi dawasata un amu gobbai... thuwakku thiyanawa nam ona harakek porak wage thama.. anika mun order ekak dunnama ona balu wadak karanawa..

    mata mathakai eka parak army eke inna major kenekda kawda kiyala porak EK eke mata hena banak kiwwa army eka athule ehema na mehema na kiyala.

    oka thama sinhalen kiwwe e kalema oya forces athule kellonta/ganunta wena hariya.. promotion hamba wenawa budiyagaththama... minihata promotion eka ganna gani lokka ekka budiyanawa.. ekko lokkage ganita puka dunnama promotion hamba wenawa...
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මොනවද යකෝ තව පැහැදිළ කරර්න්නේ ඕක තෙරුන් ගන්න මොලයක් නැද්ද .. human rights නැති හරියට නිතිය ක්‍රියාත්මකක වෙන්නේ නැති ආණ්ඩුවක් නැති රටක්කට IMF උන් දෙන්නේ ලබ්බටද ඔයි ,,
    ------ Post added on May 11, 2022 at 2:19 PM

    නැහැ බං මොළයක් නැ...එකයි ඇහුවේ....සමාවෙන්න සර් :(

     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    නැහැ බං මොළයක් නැ...එකයි ඇහුවේ....සමාවෙන්න සර් :(

    පේනවා එකනේ රටට කෙල වෙලා තියෙන්නේ .. තොපිටත් චන්දෙ තියනවනේ

    ඔවුන්ගේ රැකියාව ඉහළින් එන අණ පිළිපදින එක.
    ඇවිල්ල පුක ලේවකපන් කිව්වොත් ලේවකන්වද එහෙනං අණ කියල ?
    ------ Post added on May 12, 2022 at 11:54 AM