🔴 Breaking : අතුරුගිරියේ වෙඩිතැබීමක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    නිල් පාට ටීෂර්ට් කාරයා ඔත්තු බැලුවේ.උෟ ෆෝන් ඵක හංගන් වගේ හිටියේ වීඩියෝ කෝල් ඵකකින් සැලුන් ඵකේ අැතුල පෙන්න පෙන්න

    wb2qWRD.jpeg
     
    • Wow
    Reactions: Honda.putha

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,964
    113
    Dubai
    මට දන්න එකෙක් කියපන්, ඔය ක්ලබ් වසන්තට තියෙන ක්ලබ් කියාද? ක්ලබ් දෙක තුනක නම් ටිකක්.
    පොරට ඉස්සර සෑහෙන්න ක්ල්බ්ස් ප්‍රමානයක් තිබිලා තියෙනවා. ළමයි ලොකු වෙනකොට මේ ක්ල්බ් සීන් එකට ළමයි කැමති වෙලා නෑ. ඒ නිසා ඒවගෙන් ටික ටික පොර ඈත් වෙන ගමන් හිටියේ. මේ ගැන මම වීඩියෝ එකක දැක්කා. ළමයි කැමති නැල්ලු මේ ක්ල්බ් සීන් එකට. එක පුතෙක් මම හිතන්නේ ඩුබායි ජොබ් එකක් කරනවා වෙන්න ඕන.