අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
July 8, 2024 11:05 amඅතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබේ.
ඒ සමගම තවත් තිදෙනෙකුට තුවාල සිදුවී ඇති බව පොලීසිය පවසයි.
තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බව පොලීසිය සඳහන් කළේය.
- https://sinhala.adaderana.lk/news/198597
