කොටහේන ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.
වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
Source : Ada Derana
"2025.05.16 වන දින පැය 1830 පමණ කොටහේන පොලිස් වසමේ සුමිත්‍රාරාම මාවතේ අංක 96/07, සුමිත්‍රාරාම මාවත, කොටහේන, කොළඹ 13 යන ලිපිනය ඉදිරිපිටදී එම ලිපිනයේ පදිංචිව සිටි කනගරත්නම් චන්ද්‍රකුමාර් වයස අවුරුදු 42 යන අයට හා මිසිලියා වයස 70 ක් පමන
යන අයට නාඳුනන දෙදෙනෙක් විසින් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇත.
තුවාලකරුවන් මේ වනවිට රෝහල වෙත රැගෙන ගොස් ඇත" - Lanka Pathalaya - ලංකා පාතාලය

Last edited: