🔴 BREAKING ගාමිණී ලොකුගේ ගේ නිවස ඉදිරිපිට ගිනිතබයි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    බෝඩ් එක ගිනි ගන්නේ
    ගිනි තියන්න එපා බොලව් අල්ලපු ගෙවල් වල ඉන්නේ සාමාන්‍ය මිනිස්සු
    නාකියව එලියට අදාල නෙලපන්
     
    • Like
    Reactions: NRTG

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    යකෝ පිලියන්දල අපේ බෝඩරේ..තෝ පිලියන්දල කොහෙද ඉන්නෙ කියපං..කන්න ඵපා හරී..ගාමිණී ලොකුගේට පණ වුනත් දෙන මිනිස්සු පිලියන්දල ඉන්නේ
    @N A K A M U R A Wuththo උඹ බෝඩරේ නෙමේද ඊයේ හිටියේ... :lol: :lol: :lol: :lol:
     

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    Meka uge gedara ban .
    Mawitharara .

    🔴 හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේගේ නිවස අසළ විරෝධතාවයක් උත්සන්න වෙයි.
    හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ පිළියන්දල නිවස අසළ තිබූ විශාල ගබඩාවකට විරෝධතාකරුවන් ගිනි තබයි.
    IMG-20220404-193952-044.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උන්ගේ දේපළ ගිණි තිව්වම වාසිත් උන්ටම තමයි, මොකද මේවා ඉන්ශුවර් කරලා. පස්සේ ආණ්ඩුවක් ගත්තම වන්දිත් එක්ක ඩබල් බෝනස්. ගිනි තිව් සීන් උන්ගේ දේශපාලනයට වාසි විදියට විකුනගෙනත් කනවා.

    ඕක නම් ඌම ගිනි තියාගන්න ඇති. දැන් ආණ්ඩුවෙන් වන්දියකුත් ගනියි


    * ගාමිණී ලොකුගේ - රුපියල් ලක්ෂ 749


    https://elakiri.com/threads/දේපළ-හානි-වූ-බවට-පවසමින්-වන්දි-ලබාගත්-මන්ත්‍රීවරුන්-43-😮.2197808/
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    • Sad
    Reactions: gnilukshi