🔴 Breaking - නව ජනපති දිවුරුම් දෙයි

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බොලා කියන්නෙ එතකොට 20 වෙනිදා පොහොට්ටුවෙ පෙති වලින් 75%ක් කොලපාට වෙලා, " රනිල් - බැසිල් - රනිල් " කියා නිම් නාද රැව් දෙයිද රහසින් විල මැද බන්ගලාව ඇතුලෙ
    😍😍😍😄🤭
     
    • Haha
    Reactions: NRTG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ.. මෙ.. මේහ්කවුද.. ඩ්ඩෝව් අපේ බොසාව කෝචොක් එකට ගන්න පටන් ගත්තෙ ආ.. ඕව මීඩියා වලින් දැක්කොත් දකින කොල්ලො යන යන තැන ඔහොම නක්කලේ දාන්න ගනී එතුමට කොහෙවත් කතාවක් කරන්න වෙන්නෑ ඕව සුම්මා හරී