🔴 BREAKING 🔴 ගම්පහ දැන් අධි අවදානම් තත්ත්වයට! 😱

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    මේක හරියන්න තව දවස් කීයක් යයිද?
    1670478945351.png

    කොළබනන් හෙට අනිද්ද වෙද්දි හරියනව කියල මෙකෙනන් තියෙන්නෙ

    Ado me mask ekak da danna oni dn. Mewa ganan yai ne
    එහෙම වෙන්න සති මාස ගනන් තියෙන්නෑ බන් මේක උබ ගොනාවගේ ස්ටොක් කර ගන්න එහෙම එපා හොද බිස්නස් එකක් කරන්න කියල හිතාගන
    ------ Post added on Dec 8, 2022 at 11:28 AM
     
    • Like
    Reactions: RottenCOLT

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔව්. අඩි දෙතුන්සීයක් එහාට බැලුවම මීදුම වගේ පේනවා. රාගම සිට සජීවීව
    ඔවු ඊයෙ ඉඳන්....
    ගම්පහ කොළඹ එකම විදිහයි. අහසත් බීරිම වගේ තියෙන්නෙ ඒක වෙන්න ඇති...

    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,797
    113
    KALUTHARA
    එහෙම වෙන්න සති මාස ගනන් තියෙන්නෑ බන් මේක උබ ගොනාවගේ ස්ටොක් කර ගන්න එහෙම එපා හොද බිස්නස් එකක් කරන්න කියල හිතාගන
    ------ Post added on Dec 8, 2022 at 11:28 AM
    :lol:mask wikunannama watina un meke inne
     
    • Haha
    Reactions: SDCR

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    අනේ ඔ්කගෙ නිව්ස්. අර ටෙලිග්‍රෑම් ගෘප් එකෙන් බලාගන දානවා..
    ඌ ඔය නිව්ස් එක දැම්ම ඊයෙ, සිගරට් එකක විස තියේලු වාතයේ. ඌ නිව්ස් එක දැම්මෙ නම් එහෙමයි. ඇත්තද බොරුද දන්නෙ නෑ. සිගරට් ගහන උන්ට සල්ලි ඉතුරුයි මේ ටිකේ එහෙම වුනොත්.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඌ ඔය නිව්ස් එක දැම්ම ඊයෙ, සිගරට් එකක විස තියේලු වාතයේ. ඌ නිව්ස් එක දැම්මෙ නම් එහෙමයි. ඇත්තද බොරුද දන්නෙ නෑ. සිගරට් ගහන උන්ට සල්ලි ඉතුරුයි මේ ටිකේ එහෙම වුනොත්.

    මං දැක්කෙ නෑ. හැබැයි සිගා ගහන උන් කටඇරගන යනවැති බයික් එකේ...
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    නිකන් ගත්ත හුස්ම ටිකත් නැතිවෙයි වගේ ඉස්සරහට ☹️
     
    • Sad
    Reactions: Stimulus mind

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,660
    113
    Miami
    ඔවු ඊයෙ ඉඳන්....
    ගම්පහ කොළඹ එකම විදිහයි. අහසත් බීරිම වගේ තියෙන්නෙ ඒක වෙන්න ඇති...

    ඔව්. බීරුම නෙමෙයි තියෙන්නෙ ඒ particles. කොළඹ ගන්නම දෙයක් නෑ. පොද වැස්සත් මං හිතන්නෙ ඕක නිසා තමයි
     
    • Sad
    Reactions: PHBhagya