මේක හරියන්න තව දවස් කීයක් යයිද?
කොළබනන් හෙට අනිද්ද වෙද්දි හරියනව කියල මෙකෙනන් තියෙන්නෙ
එහෙම වෙන්න සති මාස ගනන් තියෙන්නෑ බන් මේක උබ ගොනාවගේ ස්ටොක් කර ගන්න එහෙම එපා හොද බිස්නස් එකක් කරන්න කියල හිතාගනAdo me mask ekak da danna oni dn. Mewa ganan yai ne
------ Post added on Dec 8, 2022 at 11:28 AM
mask wikunannama watina un meke inne
