මේක ඒ දවස්වලම කළා නම් ලෝකෙටම ලොකු සෙතක් වේවි.චීන පාක්කු නම් ලෝකෙටම ශාපයක් මුන් ලොක්දවුන් කරන්න කරන්න අපිට තව කෙලවෙනවා
මුන්ගේ ඔක්කොම ෆැක්ටරි ටික යින් කරලා පොඩි කරලා දන්න්න ඕනේ මගල
චීන පාක්කු නම් ලෝකෙටම ශාපයක් මුන් ලොක්දවුන් කරන්න කරන්න අපිට තව කෙලවෙනවා
මුන්ගේ ඔක්කොම ෆැක්ටරි ටික යින් කරලා පොඩි කරලා දන්න්න ඕනේ මගල
එනම් අද චීනේ මීට වඩා දියුණුයි ලෝක බලවතා වෙන්න තිබ්බා 1990 වගේ වෙද්දි. පේනවනේ ජපානෙට කෙලල උණ ටිකමේක ඒ දවස්වලම කළා නම් ලෝකෙටම ලොකු සෙතක් වේවි.
U.S. considered nuclear strike on China in 1958 over Taiwan crisis, classified documents show
![]()
මෙන්න මේ ලංකා චිනාව බැන් කරපංකෝ කව්රුහරිඋඹ හූනු බිජ්ජ වගේ හිටියට යමක් කමක් දන්නවා නේද..දැන්වත් තේරුම් ගනින් චීනයේ වටිනාකම..මෙන්න මේකත් හොඳට මතක තියාගනින්..සුද්දා චීනේ වට්ටන්න වට්ටන්න වැටෙන්නේ සුද්දමයි..තොපි නොදන්නව වුනාට සුද්දා සුදු ළුෑණු ගෙඩියත් ගන්නේ චීනෙන්..
අනික හොඳට මතක තියාගනින්..චීනේ සහ චීනෙට අයිති කිසිම රටක ඵකෙක් වත් කන්න නැතුව මැරෙන්නේ නෑ.උන් ඒවට ලෑස්ති වෙලා තියෙන්නේ..කන්න නැතුව මැරෙන්නේ වෙන රටවල උන්..අන්න ඒකයි චීනේ සබඳතා අපි තර කරගන්න ඕන ඉක්මනටම..ඉස්සරහට බලපංකෝ සුද්දට වෙන දේ..තායිවානයට හොට දාල තමා ඊළගට ඕකුන් ඉල්ලන් කන්නේ..
![]()
ehenam 3rd world war.මේක ඒ දවස්වලම කළා නම් ලෝකෙටම ලොකු සෙතක් වේවි.
U.S. considered nuclear strike on China in 1958 over Taiwan crisis, classified documents show
![]()
Join the club broමෙන්න මේ ලංකා චිනාව බැන් කරපංකෝ කව්රුහරි
චීනේ අදින චෙස් ගේම තේරුම් ගන්න හොදට හිතලා බලන්න.
උඹලට මතකද 2020 කොරෝනා ආපු මුල කාලේ චීනෙන් ආපු වීඩියෝ? මිනිස්සු පාරවල් වල ඇදගෙන වැටිලා මැරෙනවා, හොස්පිට්ල් ඇදන් උඩ seizures එනවා
දැන් ඉතින් මහදැනමුත්තලා ටික හිනා වෙයි