🔴 BREAKING 🔴 වූහාන් නැවැතත් Lock Down වෙයි !

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,870
    10,109
    113
    Screenshot_20220728-093007_Brave.jpg
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    චීන පාක්කු නම් ලෝකෙටම ශාපයක් මුන් ලොක්දවුන් කරන්න කරන්න අපිට තව කෙලවෙනවා

    මුන්ගේ ඔක්කොම ෆැක්ටරි ටික යින් කරලා පොඩි කරලා දන්න්න ඕනේ මගල
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    චීනේ අදින චෙස් ගේම තේරුම් ගන්න හොදට හිතලා බලන්න.

    උඹලට මතකද 2020 කොරෝනා ආපු මුල කාලේ චීනෙන් ආපු වීඩියෝ? මිනිස්සු පාරවල් වල ඇදගෙන වැටිලා මැරෙනවා, හොස්පිට්ල් ඇදන් උඩ seizures එනවා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    චීන පාක්කු නම් ලෝකෙටම ශාපයක් මුන් ලොක්දවුන් කරන්න කරන්න අපිට තව කෙලවෙනවා

    මුන්ගේ ඔක්කොම ෆැක්ටරි ටික යින් කරලා පොඩි කරලා දන්න්න ඕනේ මගල
    මේක ඒ දවස්වලම කළා නම් ලෝකෙටම ලොකු සෙතක් වේවි.

    ☢️💥 U.S. considered nuclear strike on China in 1958 over Taiwan crisis, classified documents show 💥☢️
     
    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    වූහාන් නෙමේ මුලු ලෝකෙම වැහුවත් අපි ආයේ වහන්නේ නෑ.... අපි හොදටම කරලා තියනවා
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීන පාක්කු නම් ලෝකෙටම ශාපයක් මුන් ලොක්දවුන් කරන්න කරන්න අපිට තව කෙලවෙනවා

    මුන්ගේ ඔක්කොම ෆැක්ටරි ටික යින් කරලා පොඩි කරලා දන්න්න ඕනේ මගල

    🤣🤣උඹ හූනු බිජ්‍ජ වගේ හිටියට යමක් කමක් දන්නවා නේද..දැන්වත් තේරුම් ගනින් චීනයේ වටිනාකම..මෙන්න මේකත් හොඳට මතක තියාගනින්..සුද්දා චීනේ වට්ටන්න වට්ටන්න වැටෙන්නේ සුද්දමයි..තොපි නොදන්නව වුනාට සුද්දා සුදු ළුෑණු ගෙඩියත් ගන්නේ චීනෙන්..🤣🤣🤣අනික හොඳට මතක තියාගනින්..චීනේ සහ චීනෙට අයිති කිසිම රටක ඵකෙක් වත් කන්න නැතුව මැරෙන්නේ නෑ.උන් ඒවට ලෑස්ති වෙලා තියෙන්නේ..කන්න නැතුව මැරෙන්නේ වෙන රටවල උන්..අන්න ඒකයි චීනේ සබඳතා අපි තර කරගන්න ඕන ඉක්මනටම..ඉස්සරහට බලපංකෝ සුද්දට වෙන දේ..තායිවානයට හොට දාල තමා ඊළගට ඕකුන් ඉල්ලන් කන්නේ..🤣🤣🤣🤣🤣🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත

    මෙන්න මේ ලංකා චිනාව බැන් කරපංකෝ කව්රුහරි
     
    • Haha
    Reactions: arrow445

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,204
    8,568
    113
    මේක ඒ දවස්වලම කළා නම් ලෝකෙටම ලොකු සෙතක් වේවි.

    ☢️💥 U.S. considered nuclear strike on China in 1958 over Taiwan crisis, classified documents show 💥☢️
    ehenam 3rd world war.
    nathnam China yatath unoth loke power balance eka kela wenwa. USA walata viruddawa gema illala inna puluwan ratawal thiyenna one. e wagema e ratawal walatath viruddawa inna puluwan ratawal thiyenna one. Balance ekak nathi unoth USA,China,Russia okkoma ekai. anith podi ratawal yatath karaganee.

    මෙන්න මේ ලංකා චිනාව බැන් කරපංකෝ කව්රුහරි
    Join the club bro

    1658984722893.png

    ------ Post added on Jul 28, 2022 at 10:35 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    චීනේ අදින චෙස් ගේම තේරුම් ගන්න හොදට හිතලා බලන්න.

    උඹලට මතකද 2020 කොරෝනා ආපු මුල කාලේ චීනෙන් ආපු වීඩියෝ? මිනිස්සු පාරවල් වල ඇදගෙන වැටිලා මැරෙනවා, හොස්පිට්ල් ඇදන් උඩ seizures එනවා

    මොකක්ද ගේම ?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මේකනම් සාපයක්ද කොහෙද බන්, ඉවරයක් නෑ. ලෝක විනාසේ තමා ටික ටික වෙන්නෙ :( දැන් ඉතින් මහදැනමුත්තලා ටික හිනා වෙයි :confused2:
     
    • Like
    Reactions: NRTG and lilman