🔴 BREAKING 🔴 වූහාන් නැවැතත් Lock Down වෙයි !

Emios

Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    මේකනම් සාපයක්ද කොහෙද බන්, ඉවරයක් නෑ. ලෝක විනාසේ තමා ටික ටික වෙන්නෙ :( දැන් ඉතින් මහදැනමුත්තලා ටික හිනා වෙයි :confused2:
    E unata fb eke ehema awulak.ne
    Ubalata thama.okoma leda
     
    • Sad
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    E unata fb eke ehema awulak.ne
    Ubalata thama.okoma leda
    2000න් පස්සෙ අන්ද භූත පකයිනෙ දැන් වැඩියෙන් ඉන්නෙ ඕකෙ. මොලයක් තියෙන උන් නෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    2000න් පස්සෙ අන්ද භූත පකයිනෙ දැන් වැඩියෙන් ඉන්නෙ ඕකෙ. මොලයක් තියෙන උන් නෑ
    E unata mole tiyena ubala adanawa un hinawenawa
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Austin Powers Doctor Evil GIF
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    චීනේ අදින චෙස් ගේම තේරුම් ගන්න හොදට හිතලා බලන්න.

    උඹලට මතකද 2020 කොරෝනා ආපු මුල කාලේ චීනෙන් ආපු වීඩියෝ? මිනිස්සු පාරවල් වල ඇදගෙන වැටිලා මැරෙනවා, හොස්පිට්ල් ඇදන් උඩ seizures එනවා
    yes

    china economy ekata kela unoth asiawe economy ekath adagena yanne. api wage punchi ratawalata amba saranai
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    චීනේ අදින චෙස් ගේම තේරුම් ගන්න හොදට හිතලා බලන්න.

    උඹලට මතකද 2020 කොරෝනා ආපු මුල කාලේ චීනෙන් ආපු වීඩියෝ? මිනිස්සු පාරවල් වල ඇදගෙන වැටිලා මැරෙනවා, හොස්පිට්ල් ඇදන් උඩ seizures එනවා
    anith eka russia. single hand europe economy ekata kelinawa putin. russia gas nathuwa puken yanne EU me dawas wala.
     
    • Like
    Reactions: Nucleardeath

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    වූහාන් වලට නියුක් එකක් හරි ගහලා සුන්නත්ධූලි කරලා දානකං ලෝකෙ මිනිස්සුන්ට සැනසීමෙන් නං ඉන්න වෙන්නෑ 🥲👍
     
    • Haha
    Reactions: NRTG and Adefer

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    චීනේ අදින චෙස් ගේම තේරුම් ගන්න හොදට හිතලා බලන්න.

    උඹලට මතකද 2020 කොරෝනා ආපු මුල කාලේ චීනෙන් ආපු වීඩියෝ? මිනිස්සු පාරවල් වල ඇදගෙන වැටිලා මැරෙනවා, හොස්පිට්ල් ඇදන් උඩ seizures එනවා
    චිනේ නම් කරුමයක් සිරාවට..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    When this virus surfaced initially I wrote "China f!@#ed the entire world". Also I said how virulent it could be and it will stay for quite a long time on surfaces. This was much before the details came out. The Chinese flag wavers and the expert virologists in here went ballistic. Many wrote saying that no virus can live for 24 hours without a host. Sadly these guys never knew either about China or about viruses. Sadly still they haven't learnt anything. :(
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    School tika awadanamaka neda? Lamai okkotama vaccine karala naha. Ragama station ekath positive lu neda?