🔴 BREAKING NEWS අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහලට.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනුර ආවනම් මිල ශනික අඩු කරනව, ලීටරේ 100ට දෙනව
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මම අප්‍රේල් 18 වෙද්දී වෙන ගණන් කලින් ත්‍රෙඩ් එකක කමෙන්ට් කරලා ඇති. අද 17
     
    • Like
    Reactions: War Fighter

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    කාර් එකට full tank ගහගත්තා අද පෝලිම් 4ක දත කාලා... හවස බයික්කෙට තෙල් ටිකක් ගහගත්තා IOC එකක ඉදලා ...
     
    • Like
    Reactions: NRTG

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,006
    12,376
    113
    Behind u :p
    Mu thel ekka puduma tarahak tiyenne shed eke wada karala :rofl: :rofl: :rofl:

    tawa madi , 1000ta vitara yanna oone , tama puka dena baiyo tikak innawa
     
    • Haha
    Reactions: Auroch

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    අවුලක් නෑ සිපාටිකෝ අපි ගැන හිතනවා නේ!!