ලගට යන්න ඕනේත් නෑ..පෙට්‍රල් බෝම්බ..මේවා නම් උන් ගිනි තියන් වගේ.. මේවා ලඟට කාටවත් ගින්දර අරන් යන්න බෑ හොඳට පොලිසිය දාල ඉන්නේ හමුදාවෙනුත් දාල ඉන්නේ.. උන්ගේම එකෙක් තියලා ඒකත් දැන් මේ එළියේ වෙන ඒවාගේ එකවුන්ට් එකට දාන්න වගේ යන්නේ
මිරිහානේ වගේ වෙන්නත් පුලුවන්.උඹ හරි වෙන්න පුලුවන්.අවදානේ වෙනස් කරන්න උන්ම කරගන්න වැඩක්.එහෙම වැඩක් කලා කියලා දැන් මිනිස්සුන්ගේ හිත් කොහෙට හරවන්නද බන්..
ඕනේ නම් හමුදාව දම්මලා මිනී ටිකක් වැඩි කරගන්න අවස්ථාවක් හදාගන්න පුලුවන් වෙයි.ඒකෙන් වෙන්නේ මිනිස්සු තවත් දරුණු වෙන එක.

