🔴 Breaking News | ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට 30% ක තීරු බද්දක්!

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113





    සේරටම හේතුව ජෙප්පෝ ආපු ගමන් බ්‍රික්ස් කරන්සි එකක් හදන්න සාමාජිකත්වය ඉල්ලපු එක 🤦
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    denata announce karapu renew tarrif rate walin wedima gaana adu wela tiyenne Lankawe.
    update - (except for Vietnam)

    tarrif1.jpg
     
    Last edited:
    • Like
    Reactions: Draco Malfoy

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,883
    4,841
    113
    Oka aye masa 3kata kal danawa onna balapanko. mu me ratawal bayakaragena deals tikak daganna try karanne. aththatama me rates apply kaloth US economy eka patta widiyata shrink wenawa. apita 0% tax dammath etapasse apita kelawena eka nawaththanna ba.
    බොරුවට ට්‍රම්ප් ටැක්ස් දැම්ම කියල වැලලෙන්න එපා අනුර ගාව සුපිරි ප්ලෑන් එකක් තියෙනවා ඔය 30% ටැක්ස් 0% කරවන්න එක රැයෙන්.
    හදුන්ව ඉක්මනට ධවල මන්දිරේට යවන්න ඉන්නෙ සාකච්චාවට.ඉන්පස්සෙ ට්‍රම්ප් සාකච්චාවෙ තවදුරටත් ඉන්න හිටින්න බැරුව හදුන්ට වැදල ටැක්ස් 0 කරල පැනල දුවනව..හදුන් සාකච්චා වට ගියොත් ට්‍රම්ප්ට ඉන්න බැරි කරන්න ඇහැකි😵‍💫