
BREAKING NEWS
ඊශ්‍රායලය විසින් ඉරානය, සිරියාව හා ඉරාකයේ සිථාන කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කරයි.
ඉරානයේ පිපිරීම් 3 ක් වාර්තා වන අතර. සිරියාවේ හා ඉරාකයේ ඉරානයේ ජෙනරාල් වරු සිටින හෝ ඉරානයට අනුභද්ධ ස්ථාන වලට ප්‍රහාර එල්ල කර ඇතිබව වාර්තා වේ.
මේවනවිට ඉරානය විසින් සියලු ගුවන්ගමන් අවංලගු කර ඇතිඅතර ඊශ්‍රායලයට ප්‍රතිචාර දැක්විමට සුදානම්ක් ඇතිබව වාර්තා වේ.
UPDATE - න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරන ගබඩාවකට ප්‍රහාර එල්ල වි ඇතිබවත්,අනෙකුත් ගබඩාවලට ද ප්‍රහාර එල්ල වෙන අතර එවා වලක්වමින් සිටින බවට ඉරානය පවසයි.
UPDATE -
#URGENT




️ — U.S. officials have told ABC that Israeli Air Force is now striking missiles sites in Iran!