🔴 SriLankan Airlines පවුද්ගලික කරනය අත්හිටුවයි 🔴

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔන්න ඔය බය තමයි හේතුව .
    ඕනවට වඩා සුදුයි , හොදයි කියලා පෙන්නන උන් අනිත් පැත්තට දෙයක් වෙනවට කැමති නෑ ..
    ඊලඟ බජට් එකෙන් පස්සේ සැබෑ කලර්ස් බලන්න පුළුවන් වෙයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,742
    113
    “Governments cannot effectively run sophisticated, highly capital-intensive, and continuously evolving businesses like commercial airlines.”

    මුන් ගංජ ගහලද කුඩු ගහලද? 😹
    එතකොට මුන් කියන්නෙ අනිත් රටවල් වල national airline එක අයිති ඒ රටේ රජයට කියන එකවත් මේ ගස්ලබ්බො දන්නෙ නෑ කියලද? 🙈

    The list of countries with their own national airline doesn't exactly inspire confidence

    utVDmy1.png

    It looks like most of the major economic players doesn't have their own national airline, even if they do it's just a small percentage

    Y6ZAcVj.png
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,707
    113
    Sri Lanka
    The list of countries with their own national airline doesn't exactly inspire confidence

    utVDmy1.png

    It looks like most of the major economic players doesn't have their own national airline, even if they do it's just a small percentage

    Y6ZAcVj.png
    Because governments are formed to govern, not to do business. They should properly tax who are doing business.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    The list of countries with their own national airline doesn't exactly inspire confidence

    utVDmy1.png

    It looks like most of the major economic players doesn't have their own national airline, even if they do it's just a small percentage

    Y6ZAcVj.png

    Selling significant portion (may be keeping majority) to a proper airline would make sense as they already know to how to grow the business
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක
    The list of countries with their own national airline doesn't exactly inspire confidence

    Majority of the national airlines owned by the respective governments.(from 51% to 100%)

    If not, in most cases, there are few other airlines which are owned and operated from those countries.

    It looks like most of the major economic players doesn't have their own national airline, even if they do it's just a small percentage

    Y6ZAcVj.png

    They don’t need it. You can’t compare a country like Sri Lanka with them. They have plenty of options. What a joke 😹😹

    කලින් Emirates එකත් එක්ක තිබුණ agreement එක වගේ එකක් තමයි හොඳම. ලංකාවට fully privatised ඒව හරියන්නෙ නෑ මම හිතන විදියට නං. එහෙම නං ඕක ගන්න ඕන නෑනෙ කැමති එකෙක්ට ඇවිත් airline එකක් පටන් ගන්න බැරියැ. 😹😹

    ඇයි එහෙම වෙන්නෙ නැත්තෙ?

    ඕක දුන්නා වගේ නෙවෙයි අන්තිමට කෙළවෙනකොට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,742
    113
    Majority of the national airlines owned by the respective governments.(from 51% to 100%)

    The list includes the countries which has partial ownership of an airline too.

    If not, in most cases, there are few other airlines which are owned and operated from those countries.

    None of which that owned and operated by the government

    They don’t need it. You can’t compare a country like Sri Lanka with them. They have plenty of options. What a joke

    I don't get it, the most economically successful governments don't seem to own an airline. Wdym they don't need one because "they have options"?

    කලින් Emirates එකත් එක්ක තිබුණ agreement එක වගේ එකක් තමයි හොඳම. ලංකාවට fully privatised ඒව හරියන්නෙ නෑ මම හිතන විදියට නං. එහෙම නං ඕක ගන්න ඕන නෑනෙ කැමති එකෙක්ට ඇවිත් airline එකක් පටන් ගන්න බැරියැ. 😹😹

    ඇයි එහෙම වෙන්නෙ නැත්තෙ?
    But it doesn't look like NPP is going for any kind of privatization, at least partially.
     
    • Like
    Reactions: CohenLenstra

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,584
    10,785
    113
    Nugegoda, Sri Lanka
    This Anil Jayantha guy will end NPP Gov in a style.. mark my words..!.. Looks like Wiyathmaga V2 :lol:

    මාලිමා රජය රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කරන්නේ මහජන අවශ්‍යතා සලකමිනුයි..

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන කඩා කප්පල් නොකර ඉදිරියට ගෙන යාමට ජාතික ජන බලවේගය කටයුතු කරන බවත්, පසුගිය රජයේ ප්‍රවේශයට වඩා වෙනස් ආකාරයකින් වැඩසටහනේ කැපවීම් ඉටුකිරීමට කටයුතු කරන බවත් එම පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ ප්‍රධානී මහාචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.

    පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් පසුගිය රජයන් රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම ක්‍රියාත්මක කළත් නව රජය මහජන අවශ්‍යතා වෙනුවෙන් රාජ්‍ය ව්‍යවසායන් එකිනෙක සැලකිල්ලට ගනිමින් ප්‍රතිව්‍යුහගත කිරීම කරනු ඇතැයි මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවැසුවේය.

    හෝටල් වැනි රාජ්‍ය ව්‍යවසායන් එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට සලකා බැලීමට වුවද නව රජය සූදානම් බව හෙතෙම ප්‍රකාශ කළේය.

    https://lankacnews.com/මාලිමා-රජය-රාජ්ය-ව්යවස/
     
    • Sad
    Reactions: CohenLenstra

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    ithin un kelinma kiwwane oka wikunanne ne kiyala.. man nam eka denagena unta chande dunne

    kawda den ethakota lankawe economics wedda. ranilda.. harsha da..nodanna kamata ahanne.. kiyapanko
    ------ Post added on Sep 30, 2024 at 6:24 PM
     
    • Haha
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,584
    10,785
    113
    Nugegoda, Sri Lanka
    ithin un kelinma kiwwane oka wikunanne ne kiyala.. man nam eka denagena unta chande dunne

    kawda den ethakota lankawe economics wedda. ranilda.. harsha da..nodanna kamata ahanne.. kiyapanko
    ------ Post added on Sep 30, 2024 at 6:24 PM
    Kawda wadda kiyala mama num danne naa.. eth meya kiyana wade karoth num ala wena line ekak yanne.. Oka liability ekak hatiyata ne danatath yanne.. ithin oka Paadu unoth kage salli walin da gewanne? Taxpayers rights? that's the simple truth i know.. you dont have to be a Economist to understand that simple part :lol:
     
    • Like
    Reactions: CohenLenstra

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    Kawda wadda kiyala mama num danne naa.. eth meya kiyana wade karoth num ala wena line ekak yanne.. Oka liability ekak hatiyata ne danatath yanne.. ithin oka Paadu unoth kage salli walin da gewanne? Taxpayers rights? that's the simple truth i know.. you dont have to be a Economist to understand that simple part :lol:
    ethakota oyage solution eka mokakda machan...NPP eka kiwwe un meka atha arinne ne eka parata, try karanawa goda danna, beri wunoth atha arinawa kiyala...

    paadui kiyala eka kalin anduwa karanna heduwe debt eka anduwata aragena wikunannane okkoma..eth gaththe nene ekekwath...man president wuna nam math try karanawa 51%k wath shares thiyagena investor kenek aran goda daganna..national carrier ekak one aniwa tourism walata apita..

    oka padu karala kelewwe ara gotha heththane ithin
     
    • Like
    Reactions: haunte and shenat

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    බලමුකො උන් profit කරොත් හරි.
    NPP ඉතින් කලින් ඉඳන්ම කිවුව උන්ගෙ ප්‍රතිපත්තිය විකුණන්නෙ නැතුව ලාභ ලබන එක කියල.
    උන් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශෙ තිබ්බ විදිහටම තමයි කරන්නෙ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,584
    10,785
    113
    Nugegoda, Sri Lanka
    ethakota oyage solution eka mokakda machan...NPP eka kiwwe un meka atha arinne ne eka parata, try karanawa goda danna, beri wunoth atha arinawa kiyala...

    paadui kiyala eka kalin anduwa karanna heduwe debt eka anduwata aragena wikunannane okkoma..eth gaththe nene ekekwath...man president wuna nam math try karanawa 51%k wath shares thiyagena investor kenek aran goda daganna..national carrier ekak one aniwa tourism walata apita..

    oka padu karala kelewwe ara gotha heththane ithin
    See machan, I'm not expert in Airline operations or in Economics.. lol.. My Gut Feeling says.. If we cannot run the Business properly and profitably we should wind down the Operations (Closing) the Airline and absorb the loss without fail and stop play with public funds. that way Public (Tax Payers!! heck I'm not ready to pay 36% Tax for a freaking loss making Airline) will not get burdened further by continuous / accumulating loss.
     
    • Like
    Reactions: CohenLenstra

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    එතකොට මුන් කියන්නෙ අනිත් රටවල් වල national airline එක අයිති ඒ රටේ රජයට කියන එකවත් මේ ගස්ලබ්බො දන්නෙ නෑ කියලද? 🙈
    ඔසියන් ට තියනව ද national airlines ? :unsure:

    But it doesn't look like NPP is going for any kind of privatization, at least partially.
    උන්ට පුලුවන් ලු නේ gov එකෙන් කරල ගොඩ දාන්න . . කරල බලන්න දෙන්න තියෙනේ ඉතින් . බැරි වෙලාවත් ගොඩ දැම්මොත් .
    මේවගේ අකටයුතුකම් වුනොත් ඉස්සෙල්ලම පාරට බයින්නේ අපි
    බැහැල ? :unsure:
    ------ Post added on Sep 30, 2024 at 11:21 PM
     
    • Like
    Reactions: CohenLenstra

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලංකාවට තමංගෙම airline එකක වැදගත්කම එන්නෙ ටුවරිස්ම් ඉන්ඩස්ට්‍රි එක තව වර්ධනය කරගන්න සහ කරගත්තට පස්සේ.. තාම ලංකාවෙ අපි ටුවරිස්ම් කියල කරන්නෙ සුද්දෝ එන නිසා භාරගන්න එක. අනුරගෙ ප්‍රතිපත්ති ප්‍රකාශේ තියෙන විදිහට පොර ඇත්තටම තව බිලියන් ගාණකින්(ගාණ මතක නෑ හරියට) ඉන්ඩස්ට්‍රි එක අවුරුදු කීපයක් ඇතුලත වර්ධනය කරන එක ටාගට් එක නං ශ්‍රී ලංකන් එකත් ඒ එක්කම දැන් තියෙන තරමට වඩා චුට්ටක් හරි නග්ගල තියන්න ඕන.. කොහොමද කරන්නෙ කියල නං දන්නෙ නෑ.. හැබැයි ලංකාවට airline එකක තියෙන අවශ්‍යතාවය වෙන රටවල් එක්ක සංසන්දනය කරල මනින්න බෑ..
     
    YEmha5C.png

    - Rohan Pethiyagoda