🔴 SriLankan Airlines පවුද්ගලික කරනය අත්හිටුවයි 🔴

dilann

Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    ඔව් අපිත් විකුණනවා කියලා කියන්න ඇයි අනුර බය වෙන්නේ 😋
    ඔන්න ඔය බය තමයි හේතුව .
    ඕනවට වඩා සුදුයි , හොදයි කියලා පෙන්නන උන් අනිත් පැත්තට දෙයක් වෙනවට කැමති නෑ ..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,052
    22,116
    113
    ගම මහනුවරයි
    ගුවන්යානා මෙහෙයුම් තමයි පාඩු. හැන්ඩ්ලින් කේටරින් ලාබයි. මම කියන්නේ ගුවන් යානා මෙහෙයුම් සම්පුර්ණයෙන්ම නවත්තන්න ඕනා. අනික ඕක ගොඩදාන්න අලුත් ගුවන් යානා ගන්නත් ඕනා. ඕකට සල්ලි කොහෙන්ද මේ වෙලාවේ?

    අපිට පුලුවන් දේවල් තියනවා බැරි දේවල් තියනවා. අපිට පුලුවන් ටික කරගෙන ගියාම හරි. Npp කියන්නේ මහාබ්‍රහ්මයා නෙවෙයි කියලා උනුත් තේරුම් ගන්න ඕනා.
    itin itin... thawa?
     
    • Like
    Reactions: AKI-SL

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දැන් පාඩු ලබන ඵකකුත් නෑ හොඳටම ලාභ ලබයි..ඕක රටට බරක් වෙන ඵකකුත් නෑ..හොරකම් වෙන ඵකකුත් නෑ..කොයි වෙලෙත් ඵක ඵක fault ඵන ඵකකුත් නෑ..ඔන්න බලපං..😹😹

    නොරොච්චෝලේ ත් දැන් නියමට වැඩ කරයි ජපානෙන් හැදුවා වගේ.ඒවා ඒ කාලේ ඕනකමින් කඩපු උන්මනේ දැන් බලේ ඉන්නේ..බලන් යනකොට මුන් මාර ගේම් ගහල තියෙන්නේ රටේ බලේ ගන්න..දිය යටිං ගින්දර😹
    ඒක තමයි මාත් බැලුවේ නොරොච්චෝලේ හුග කාලෙකින් හෝක් හෝක් ගෑවේ නැනේ කියල
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,707
    113
    Sri Lanka
    To make SriLankan Airlines profitable again, several strategic steps can be implemented:

    1. **Cost Optimization**:
    - **Fuel Efficiency**: Invest in fuel-efficient aircraft or retrofit existing ones to reduce fuel consumption, which is a major operational cost.
    - **Lease Renegotiation**: Renegotiate unfavorable aircraft leases to reduce financial burden, or opt for fleet restructuring to match demand with capacity.
    - **Streamline Operations**: Identify and eliminate inefficiencies in operational processes, such as crew management, maintenance schedules, and ground handling.

    2. **Debt Restructuring and Financial Management**:
    - Restructure debt with more favorable terms or seek government assistance to restructure or write off unsustainable liabilities.
    - Improve cash flow management to ensure better liquidity, especially during off-peak seasons.

    3. **Increase Revenue through Diversification**:
    - **Cargo Services**: Expand and promote cargo services, especially given the rising demand for air cargo, particularly for high-value and time-sensitive goods.
    - **Partnerships and Alliances**: Form strategic partnerships or enter global airline alliances like Oneworld, Star Alliance, or SkyTeam to improve connectivity, offer codeshare flights, and share resources.
    - **Tourism Packages**: Collaborate with the Sri Lankan tourism board to offer special travel and accommodation packages, attracting more tourists to Sri Lanka.
    - **Frequent Flyer Programs**: Strengthen loyalty programs to retain customers and offer better incentives for repeat flyers.

    4. **Fleet and Route Rationalization**:
    - Cut down underperforming routes that consistently incur losses and focus on profitable or high-potential markets.
    - Increase frequencies on popular routes and add new, emerging routes to regions with growing travel demand, especially in Asia and the Middle East.
    - Invest in a smaller, more efficient fleet suited to current demand levels, cutting down unnecessary overhead costs.

    5. **Improve Customer Experience**:
    - Enhance onboard services, entertainment, and comfort to attract more passengers.
    - Invest in digital transformation, offering better online services such as easier booking, mobile check-ins, and dynamic pricing models.

    6. **Corporate Governance and Leadership**:
    - Appoint experienced airline industry professionals to leadership roles, minimizing political interference and ensuring decisions are made based on market realities.
    - Promote transparency and accountability in the airline’s management to build investor and stakeholder trust.

    7. **Leverage Sri Lanka’s Strategic Location**:
    - Use Sri Lanka’s geographic position as a hub between East and West to attract transit passengers and airlines, making Colombo a key transit point.

    8. **Privatization or Strategic Partnerships**:
    - Consider partial privatization or forming a public-private partnership, which could bring in investment, expertise, and efficiencies from private sector stakeholders.

    By focusing on these areas, SriLankan Airlines can move towards reducing its losses and gradually becoming profitable again.
    CHATGPT ekama copy karala dala credit ekawath denne natiwa. Hora gediya :ROFLMAO:

    Me tika kaloth ithin oni ekak goda daganna puluwan
     
    • Dislike
    Reactions: P Starlin

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,742
    113
    කොටින්ම රටේ දේවල් පිටට විකුනන එකටමාත් අකමැතියි

    It's essentially draining public funds to foreign nations so...

    මේවගේ අකටයුතුකම් වුනොත් ඉස්සෙල්ලම පාරට බයින්නේ අපි

    And ask for who to take charge? The people who turned SL airline to the failure it's today in the first place?
    ------ Post added on Sep 30, 2024 at 4:23 PM
     
    • Like
    Reactions: War Fighter

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    CHATGPT ekama copy karala dala credit ekawath denne natiwa. Hora gediya :ROFLMAO:

    Me tika kaloth ithin oni ekak goda daganna puluwan
    උබට ඕන නම් දීගන උබ එකක් දාපන්.writing style එක දැක්කම දන්න ඕන එකෙක් දන්නවා ඕක chatgpt එකෙන් ගත්ත එකක් කියලා.
     
    • Like
    Reactions: AKI-SL

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ගොඩගන්න බැරිවා නෙවේ, එත් ණය කපලා, තව ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න වෙයි නේ? දෙකම කොස් ඇට සල්ලි නෙවේ, ඩොලර් බිලියනයක් විතර අඩුම යාවි.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    To make SriLankan Airlines profitable again, several strategic steps can be implemented:

    1. **Cost Optimization**:
    - **Fuel Efficiency**: Invest in fuel-efficient aircraft or retrofit existing ones to reduce fuel consumption, which is a major operational cost.
    - **Lease Renegotiation**: Renegotiate unfavorable aircraft leases to reduce financial burden, or opt for fleet restructuring to match demand with capacity.
    - **Streamline Operations**: Identify and eliminate inefficiencies in operational processes, such as crew management, maintenance schedules, and ground handling.

    2. **Debt Restructuring and Financial Management**:
    - Restructure debt with more favorable terms or seek government assistance to restructure or write off unsustainable liabilities.
    - Improve cash flow management to ensure better liquidity, especially during off-peak seasons.

    3. **Increase Revenue through Diversification**:
    - **Cargo Services**: Expand and promote cargo services, especially given the rising demand for air cargo, particularly for high-value and time-sensitive goods.
    - **Partnerships and Alliances**: Form strategic partnerships or enter global airline alliances like Oneworld, Star Alliance, or SkyTeam to improve connectivity, offer codeshare flights, and share resources.
    - **Tourism Packages**: Collaborate with the Sri Lankan tourism board to offer special travel and accommodation packages, attracting more tourists to Sri Lanka.
    - **Frequent Flyer Programs**: Strengthen loyalty programs to retain customers and offer better incentives for repeat flyers.

    4. **Fleet and Route Rationalization**:
    - Cut down underperforming routes that consistently incur losses and focus on profitable or high-potential markets.
    - Increase frequencies on popular routes and add new, emerging routes to regions with growing travel demand, especially in Asia and the Middle East.
    - Invest in a smaller, more efficient fleet suited to current demand levels, cutting down unnecessary overhead costs.

    5. **Improve Customer Experience**:
    - Enhance onboard services, entertainment, and comfort to attract more passengers.
    - Invest in digital transformation, offering better online services such as easier booking, mobile check-ins, and dynamic pricing models.

    6. **Corporate Governance and Leadership**:
    - Appoint experienced airline industry professionals to leadership roles, minimizing political interference and ensuring decisions are made based on market realities.
    - Promote transparency and accountability in the airline’s management to build investor and stakeholder trust.

    7. **Leverage Sri Lanka’s Strategic Location**:
    - Use Sri Lanka’s geographic position as a hub between East and West to attract transit passengers and airlines, making Colombo a key transit point.

    8. **Privatization or Strategic Partnerships**:
    - Consider partial privatization or forming a public-private partnership, which could bring in investment, expertise, and efficiencies from private sector stakeholders.

    By focusing on these areas, SriLankan Airlines can move towards reducing its losses and gradually becoming profitable again.
    CC from chatgpt
     
    • Dislike
    Reactions: P Starlin

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    මට හිතෙන්නෙත් ඕක කලින් එමිරේට්ස් වලට රෙන්ට් එකට දුන්නා වගේ කරන්න තියෙන්නෙ. එතකොට ආන්ඩුවට ඕකෙ Controlling ගැන හිතන්න දෙයක් නෑ මොකද Emirates සෙට් එක කොහොමත් Airline Industry එකේම ඉන්න නිසා එයාලා ඕක Profit කරලා ආන්ඩුවටත් ගානක් දීලා කරගෙන යයි..

    හැබැයි මෙහෙම හිතන්නත් පුලුවන්, එයාර් ලයින් එකෙන් පාඩු ලැබුවට අවුලක් නෑ. රටට සංචාරකයො එනවා, එතකොට ඒකෙන් Airline එකේ Cost එක Cover වෙලා + බැලන්ස් එකක් භාන්ඩාගාරෙට එනවා.

    දෙවනි පොයින්ට් එකේන් ඕක ගොඩ දාන්න නම්, Tourism වලින් එන ආදායමෙන් මේක හරියට වෙනවද කියලා Monitor කරන්න ඕන. අනිත් එක තමයි, පාඩුව අවම වෙන විදියට Airline එක තියාගෙන යන්න ඕන.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,584
    10,785
    113
    Nugegoda, Sri Lanka
    ඔන්න ඕක තමයි කේස් එක. සින්ගා වගේ පබ්ලික් සෙක්ටර් එකක් අපිට නෑ. ඉතින් අපේ වියතුන් ගිහින් ඕක අලබාල්දියක් කරොත් පාඩුව / අලාබය ගෙවන්න වෙන්නේ ටැක්ස් ගෙවන අපිටම තමයි.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,707
    113
    Sri Lanka
    උබට ඕන නම් දීගන උබ එකක් දාපන්.writing style එක දැක්කම දන්න ඕන එකෙක් දන්නවා ඕක chatgpt එකෙන් ගත්ත එකක් කියලා.
    Dislike ekak daanna tharam ridunada ban aththa kiwwama? :ROFLMAO::ROFLMAO:

    Elakiriyeth innawa chatgpt use karanne nati ewun.
     
    • Dislike
    Reactions: P Starlin

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,584
    10,785
    113
    Nugegoda, Sri Lanka
    හොඳම විසදුම ඔය ලබ්බ වහල දාන එක. දැනටම ලංකාවේ දෙතුන් දෙනෙක් Business එකට ඇවිල්ලනෙ. මේක මම කිව්වම Airline forum එකක සෙට් එකක් ඇවිල්ල ජාතිය ඇමතුවා දේශද්‍රෝහී වෙන්න එපා කියල. දේශීය සම්පත් අපි රැකගන්න ඕනි කියල. :lol:
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,707
    113
    Sri Lanka
    News එක මෙහෙම උනානම් කොහොමද
    Sri Lanka airlines, Emirates ගුවන් සමාගම සමඟ එක්ව මෙහෙයුම් අරඹයි 😪
    Back then service was top class. Dan service eka melo rahak na. Man yawennema na Sri Lankan eke dan.
     
    • Like
    Reactions: CohenLenstra

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama

    හැබැයි මෙහෙම හිතන්නත් පුලුවන්, එයාර් ලයින් එකෙන් පාඩු ලැබුවට අවුලක් නෑ. රටට සංචාරකයො එනවා, එතකොට ඒකෙන් Airline එකේ Cost එක Cover වෙලා + බැලන්ස් එකක් භාන්ඩාගාරෙට එනවා
    සැහෙන්න ප්‍රයෝගිකත්වයෙන් බැහැර කතාවක් නේද.

    රටට සංචාරකයො එන්න එයාලයින් ගානක් තියෙද්දි, සංචාරකයන්ට ඔප්ෂන් ගානක් තියෙද්දි, රජය නැවත නඩත්තු කරලා එකක් තියාගෙන සංචාරකයෝ අදින්න ඕනාද? අපිට බරක් නොවන සිස්ටම් එකක් හැදිලා තියෙද්දි, ඇයි අපි විහින් බරක් ⁣ඔලුවේ දාගන්නේ?

    අනික එයාලා කරන වියදම බලලා ගනන් හදලා ඒ පැත්තෙන් කොස්ට් කවර් කරගන්නවා කියන්නෙත් ප්‍රායෝගික නැති වැඩක් නේද.

    ඇයි අමතර බොරු බරක් ගන්නේ රටට? ඒ ක්ශේත්‍රයෙන් එන සල්ලි වියදම් හිලව්වකට ගන්නේ ඇයි?

    දැනටමත් කරන් යන සමාගම් අයතන වලට කරගෙන යන්න පුලුවන් විදිහට පහසුකම් දීලා, ඔවුන්ගේ ආදායම නිසි පරිදි ටැක්ස් කරානම් රටට මීට වඩා සැහෙන්න ලාබයක් ගන්න පුලුවන්.

    ධනනාත් නිතර කතාවක් තියනවා. රටේ pvt හෙලිකොප්ටර් කම්පැනි කිහිපයක් පටන් ගත්තා. ඔවුන් හැකිවිදිහට කරගෙන යද්දි, ගුවන් හමුදාව අඩු වියදම් එකක් පටන් ගත්තා. ගුවන් හමුදාවේ ගුවන් යානා හා පඩිනඩි රජයෙන් ගෙවන නිසා ඉතා අඩුවට කරගෙන යන්න පුලුවන්. අන්තිමේදි ප්‍රයිවට් කම්පැනි ටිකට පහර වැදුනා.වැහුනා. ප්‍රයිවට් කැපිටල් එකෙන් පටන් අරන් රටටත් වැඩක් කරන්න ගිය සමාගම් කිහිපයක, බදු සල්ලි ටිකක් නැතිවුනා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක
    මොනවද බන් මේ numbers මොක්කුද ලබ්බො කියවන්නෙ??

    “Governments cannot effectively run sophisticated, highly capital-intensive, and continuously evolving businesses like commercial airlines.”

    මුන් ගංජ ගහලද කුඩු ගහලද? 😹
    එතකොට මුන් කියන්නෙ අනිත් රටවල් වල national airline එක අයිති ඒ රටේ රජයට කියන එකවත් මේ ගස්ලබ්බො දන්නෙ නෑ කියලද? 🙈

    “When will Sri Lanka learn?”

    අර වගේ දෙයක් වත් දන්නෙ නැති ළදරු http ලා නැති උන කාලෙක තමා ඉගෙනගන්න වෙන්නෙ.