මොනවද බන් මේ numbers මොක්කුද ලබ්බො කියවන්නෙ??
“Governments cannot effectively run sophisticated, highly capital-intensive, and continuously evolving businesses like commercial airlines.”
මුන් ගංජ ගහලද කුඩු ගහලද? 
එතකොට මුන් කියන්නෙ අනිත් රටවල් වල national airline එක අයිති ඒ රටේ රජයට කියන එකවත් මේ ගස්ලබ්බො දන්නෙ නෑ කියලද? 
“When will Sri Lanka learn?”
අර වගේ දෙයක් වත් දන්නෙ නැති ළදරු http ලා නැති උන කාලෙක තමා ඉගෙනගන්න වෙන්නෙ.
කොයි රටවල් වලද? ළඟ පාත ගත්තොත් air india ගූම වෙලා දැන් tata එකට විකුණලා උන් ලෝක ඉතිහාසයේ ලොකුම aircraft order එක දාල rebrand කරලා හදලා ගන්න දඟලනවා. යුරෝපේ බහුතරේ public companies. වෙන එකක් තියා උඹ ඉන්න රටේ එක ආණ්ඩුවට අයිතිත් නෑ.
ලංකාවට තමංගෙම airline එකක වැදගත්කම එන්නෙ ටුවරිස්ම් ඉන්ඩස්ට්‍රි එක තව වර්ධනය කරගන්න සහ කරගත්තට පස්සේ.. තාම ලංකාවෙ අපි ටුවරිස්ම් කියල කරන්නෙ සුද්දෝ එන නිසා භාරගන්න එක. අනුරගෙ ප්‍රතිපත්ති ප්‍රකාශේ තියෙන විදිහට පොර ඇත්තටම තව බිලියන් ගාණකින්(ගාණ මතක නෑ හරියට) ඉන්ඩස්ට්‍රි එක අවුරුදු කීපයක් ඇතුලත වර්ධනය කරන එක ටාගට් එක නං ශ්‍රී ලංකන් එකත් ඒ එක්කම දැන් තියෙන තරමට වඩා චුට්ටක් හරි නග්ගල තියන්න ඕන.. කොහොමද කරන්නෙ කියල නං දන්නෙ නෑ.. හැබැයි ලංකාවට airline එකක තියෙන අවශ්‍යතාවය වෙන රටවල් එක්ක සංසන්දනය කරල මනින්න බෑ..
ඇයි tourism හදන්න ආණ්ඩුවේ airline එක්ක අවශ්‍ය? වැඩිපුර flights දැම්මම මිනිස්සු වැඩියෙන් එන්න airline කියන්නේ ලංගම බස් වගේ ජාතියක් නෙවෙයිනේ? ලංකාවට දැනට එන ගාන ගත්තත් වැඩි පිරිසක් එන්නේ Sri Lankan නෙවෙයිනේ?
ලංකාවට දැනට හොඳටම big middle eastern hub and spoke airlines එක්ක connections තියනවා, මීට වඩා ඉල්ලුමක් අවොත් උන් flights ගාන අවශ්‍ය විදිහට වැඩි කරයි.
ආණ්ඩු කරන්න ඕනේ ඒවා නෙවෙයි, tourism වැඩි කරන් flights වැඩිපුර ගෙන්න ගන්න අදහසක් තියනවා නම් කරන්න ඕනේ infrastructure වැඩි දියුණු කරන එක. Regional airstrip එකක terminal එකක් වගේ තියන කටුනායක පිළිවෙලකට හදන්න ඕනේ, තියන එකම runway එකට අමතරව තව එකක් හදන්න පුළුවන්, weather අවුල් උනාම හතර වටේ යවන්න වෙන්නේ නැති වෙන්න CAT III ILS install කරන්න පුළුවන්, ground operations මීට වැඩ efficient කරන්න පුළුවන්, ඔය මොකුත්ම බැරි නම් duty free කාක්කෝ කඩවල් ඇතුලට දාල තියන්න පුළුවන්.
ඒවා මොකුත් නෑ airline එක කරගහන්න තමයි ලොකුම ආසාව.