🔴Breaking : රුපියල කඩන් වැටෙයි.. ( monson සංවර්ධන news )

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ අවප‍්‍රමාණය වී තිබේ.

    මහ බැංකුවේ විනිමය අනුපාතික සටහනේ දැක්වෙන්නේ අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපිලව් 300.63 ක් සහ විකුණුම් මිල රුපියල් 310.05ක් ලෙසයි.

    -LCN-
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    1718943461638.png

    Emthanadi mokada une kiyala hoyala bala palla . Oya wagema wadak una 2023 th

    1718943590523.png


    Mathaka da ekale ,
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඩොලර් එක වැඩි වෙද්දි
    මිනිස්සු පෝලිම් වල මැරෙද්දි
    බඩු මිල නගිද්දි

    ජෙප්පන්ට මාර සතුටුයි නේද බන්? මේවගේ කාලකන්නි ටිකක් බලයට ආවොත් මොනා වෙයිද?
     
    • Like
    Reactions: Dr.Amdan

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    මචන් ඔය අගේ කොහොමද ගණන් කරන්නේ ? ගූගල් එකේ උන් කොහෙන්ද ඔය ඩේටා ගන්නේ? ඒ ගන්න තැනේ උන් කොහොමද ඕක ගණන් හදන්නේ ?