ඇමරිකානු ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල අද දිනයේ අවප්රමාණය වී තිබේ.
මහ බැංකුවේ විනිමය අනුපාතික සටහනේ දැක්වෙන්නේ අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපිලව් 300.63 ක් සහ විකුණුම් මිල රුපියල් 310.05ක් ලෙසයි.
-LCN-