🔴North Korea Fires 10 Missiles into the Sea

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,368
    28,134
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Bro wants to join the war so badly 😁

    0_Kim-launched-a-new-missile-this-week.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,884
    39,983
    113
    Homagama
    මොනා උනත් ඌ උගේ තරම දන්නවා. තනියම රොකට් එකක් ගාන් ආතල් එකේ ඉන්නවා. ⁣රෙන්න පුකේ ගු නැතුව ටෝක් දිලා රෙවිලා ඉන්න හම්බයෝ වගේ නැ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,811
    113
    සෙකන්ඩ් වෙන්ඩ හොඳ නෑ

    අපිත් මොනවා හරි මුහුදට දාමු 🤪
     
    • Haha
    Reactions: HKavinda

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,054
    18,207
    113
    මොනා උනත් ඌ උගේ තරම දන්නවා. තනියම රොකට් එකක් ගාන් ආතල් එකේ ඉන්නවා. ⁣රෙන්න පුකේ ගු නැතුව ටෝක් දිලා රෙවිලා ඉන්න හම්බයෝ වගේ නැ.
    ආනේ දැක්ක කල්. uncle sam ගේ පුක හෝදලා යන්න ඇවිල්ල කාලෙකින්
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,244
    910
    113
    ඇමරිකාවට රිදෙන්න දෙන්න ඕනේ
    කොච්චර කරත් උන් පරදිනවා බන් උන්ගෙ වැඩෙ වෙන්නෙ නැ ඉරානය දන්නවා උන්ට ඕන දේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    ආනේ දැක්ක කල්. uncle sam ගේ පුක හෝදලා යන්න ඇවිල්ල කාලෙකින්
    තාම කේන්තියෙන් ඉන්නේ කමේනියාගේ ඇට දෙක ලෙෆ්ට් උණාට නේද මගේ මිතුරේ
    ට්‍රම්ප්ට උඹලා දණ ගහලා වැඳපල්ලා
     
    • Haha
    Reactions: navinnuwan

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,391
    7,111
    113
    මොනා උනත් ඌ උගේ තරම දන්නවා. තනියම රොකට් එකක් ගාන් ආතල් එකේ ඉන්නවා. ⁣රෙන්න පුකේ ගු නැතුව ටෝක් දිලා රෙවිලා ඉන්න හම්බයෝ වගේ නැ.
    වෙන මොකා වගේ වත් නෙමෙයිනේ
    ඌට Nukes තියනවා එවා ඩිලිවර් කරන්න ICBM තියනවා ඒ දෙකම කන්ෆර්ම්නේ
    වැදගත්ම එක ඕක පිස්සා කෙලලා අරින්න පුලුවන් පොඩ්ඩ ඇත්තං

    ඒක නිසා කවුරුත් ඕකව පටල ගන්නෙ නැහැ
    ජපානෙ අල්ලපු වැටේ ටෙස්ට් කරපු සමහර මිසයිල ජපානෙට උඩින් ගිහින් මුහුදට වැටුනෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,884
    39,983
    113
    Homagama
    වෙන මොකා වගේ වත් නෙමෙයිනේ
    ඌට Nukes තියනවා එවා ඩිලිවර් කරන්න ICBM තියනවා ඒ දෙකම කන්ෆර්ම්නේ
    වැදගත්ම එක ඕක පිස්සා කෙලලා අරින්න

    ඕකාට පිස්සු කියන්නේ මිඩියා නේ. නෙපෝ බෙබි උනාට ඕකා අමු පිස්සෙක් ම නෙවෙයි. කාලෙකට පාරක් ලකේපංකාවේ ඈයොන්ටත් ස්පොන්සර් කරලා ගෙනියලා තෙලක් ගහනවා ආයි නැ ඉන්න ආස වෙන්න තරම්. ගිහින් ආපු එකෙක් වත් මුගේ වරදක් කියනවා ඇහිලා නැ. ගොඩක් අය ඔය සිද්ධිය දන්නැ. බුද්ධිමත් මිනිස්සු ලංකරන්න ඕකා දස්සයා.
     
    • Like
    Reactions: Podi puthas

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,991
    2,621
    113
    colombo
    වෙන මොකා වගේ වත් නෙමෙයිනේ
    ඌට Nukes තියනවා එවා ඩිලිවර් කරන්න ICBM තියනවා ඒ දෙකම කන්ෆර්ම්නේ
    වැදගත්ම එක ඕක පිස්සා කෙලලා අරින්න පුලුවන් පොඩ්ඩ ඇත්තං

    ඒක නිසා කවුරුත් ඕකව පටල ගන්නෙ නැහැ
    ජපානෙ අල්ලපු වැටේ ටෙස්ට් කරපු සමහර මිසයිල ජපානෙට උඩින් ගිහින් මුහුදට වැටුනෙ
    නියම පිස්සා trump. Kim මොලකාරයා අනිත් එවුන්ව බයකරගෙන ඉන්නේ. Kim පිස්සෙක් නම් මෙලහට ලෝකේ විනාසයි